"විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/Redirect" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
http://en.wikipedia.org/wiki/Accounting_ethics
මාතෘකාවට අදාල නොවන කරුණු සමූහයක් මකා දමා පිටුවට අදාල කරුණු ඉංග්‍රීසි විකියෙන් පිටපත් කරන ලදී
1 පේළිය:
{{AFC wizard|1=linked|2=linked|3=italic|4=italic|5=italic|6=boxed|content=
[[WP:R|Redirects]] are used to point one article to another, effectively giving a single article several names. Reasons to use a redirect include:
* Common abbreviations ([[DSM-IV]] redirects to [[Diagnostic and Statistical Manual of Mental Disorders]])
* Common misspellings ([[Condoleeza Rice]] redirects to [[Condoleezza Rice]])
* Alternate spellings ([[Al-Jazeera]] redirects to [[Al Jazeera]])
* Alternate capitalizations ([[Mcdonald's]] redirects to [[McDonald's]]) (Note: when searching, the case is usually ignored. These redirects are useful when two articles share the same name but with different cases, for example the separate articles [[CAVA]] and [[cava]].)
* Alternate names ([[Linear operator]] redirects to [[Linear map]])
* Accents ([[Kurt Goedel]] and [[Kurt Godel]] redirect to [[Kurt Gödel]])
 
When you click the button below, you'll be taken to an edit page with instructions on how to complete your request.
"ගිණුම්කරන ආචාරධර්ම” මුලිකවම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ පැවතිය යුතු වෘත්තියමය ගුණධර්ම පිළිබඳව අවඩානය යොමු කරනු ලැබේ. එය මුලින්ම හදුන්වා දෙනු ලැබුනේ "'''ලුකා පෙසියොලි'''" විසිනි. පසුව රාජ්‍ය කණ්ඩායම්, වෘත්තිමය සන්විධාන මගින් තවදුරටත් පුළුල් විය.මෑතකදි ඈති වු ආර්ථික අර්බුදයන් සමග මෙම ආචාරධර්ම පිළිබඳවද අවධානය පුළුල් විණි. මක්නිසාදයත් මෙම අර්බුදත් සමග වන්චනික ගිණුම්කරන මාර්ග ව්‍යාප්ත වු අතරම ඒ සදහා අදාළ නීතිමය විකල්ප වලට යොමු වීම අත්‍යයවශ්‍යය විය.
 
'''What happens next:''' Once your request is submitted, it will be reviewed by one or more registered editors who will determine if the redirect is appropriate. If it is, the redirect will be created. If not, it will be declined.
ආචාරධර්ම පද්ධතියේ වැදගත්කම
 
'''If your suggestion is declined:''' Don't take it personally! Having a proposal declined by no means reflects poorly on you or diminish your value to the project. We hope that you will continue to contribute to Wikipedia.
ගණකාධිකරණයට මෙන්ම විගනනයටද ආචාරධර්ම වැදගත්ය. හවුල්කරුවන් සහ අනෙකුත් මුල්‍ය වාර්තා වැදගත් වන පාර්ශව ආයෝජනයට අදාළ තොරතුරු මෙමගින් ලබාගෙන අදාල මුල්‍යමය තීරණ වලට එළබෙති. ඒ සඳහා ඔවුන් පාදක කරගනු ලබන්නේ යතොක්ත විගනනයට ලක් වු වාර්තා වන අතර ආචාර පද්ධතිය මගින් විගනනයේදි ඈතිවන ගැටළු වලට ව්‍යාපාරය තුළින් මෙන්ම බාහිර පාර්ශවයන් ඵලදායි විකල්ප ලබා දේ. බොහෝ රටවල් විවිධ වු ආකාර වලින් ගිණුම්කරන රීති ක්‍රියාවට නන්වනු ලෑබේ. ජර්මනියේ බදු පාදක වන අතර, ස්වීඩනයෙ ගිනුම්කරන නිතිද, එක්සත් රාජධානියෙ ව්‍යාපාර නීතියද, බහුලව භාවිතා කරනු ලැබේ.
<inputbox>
 
type=commenttitle
ගිණුම්කරනයේ පියා වන ලුකා පෙසියොලි, 1494 වන වර්ෂයේදී, මේ පිළිබඳව "Summa de arithmetica, geometria, proportioni, et proportionalita" නම් ඔහුගේ පළමු කෘතිය රචනා කළේය. මෙමගින් ව්‍යාපාරය තුළ ආචාරධර්ම ක්‍රියාවට නෑන්වීම පුළුල් විණි. ඒත් සමගම ඈමෙරිකානු ගණකාධිකාරීන්ගේ සන්ගමය ප්‍රතිස්තාපනය විය (1887). වර්තමානයේ මෙය “American Institute Of Certified Public Accountants” (AICPA) නමින් හඳුන්වනු ලැබේ.
hidden=yes
 
page=Wikipedia:Articles for creation/Redirects
ආචාරධර්ම ඉගැන්වීම
preload=Template:AfC preload/redirect
විශ්වවිද්‍යයාල තුළ ව්‍යාපාර ආචාරධර්ම අධ්‍යයනය ඈරබුනේ 1980 වසරදිය.මෙය ඈමරිකාවේදි 1993 වර්ෂයේදි “State University of NewYork Binghamton” මගින් ආරම්භ කෙරිනි. 1988 විසින් මේ සඳහා අරමුණු හතක් තිබිය යුතු බව අවධාරනය කර සිටි අතර එය පුද්ගලයා ඉලක්ක කර සිදුවිය යුතු බවට නිගමනයකට එළබිණි. ආචර්යවරුන්ට නිසි පුහුණු ක්‍රමවේදයක් අනුව පුළුල් දෑනුමක් ලබා දිය යුතු අතර ශිෂ්‍යයාට පාඨමාලව ඈතුලත නිසි දෑනුම ලබ දිය යුතු බවද අවධාරණය කෙරිණි.
editintro=Template:AfC editintro/redirect
 
default=Redirect request: [[ ]]
විශ්වවිද්‍යායලය තුළ ව්‍යාපාර ආචරධර්ම උගැන්වීම පිළිබඳව විවාදයක් ඇතිවිණි. එක් පිරිසක් එය වෘත්තිමය කටයුතු වලට වැදගත් වන සහ අයහපත් තීරණ ගැනීමෙන් ශිෂ්‍යයන් වළකන බව පැවසු අතර, අනෙක් පිරිස එය අරමුණු රහිත නිශ්ඵල ක්‍රියාවක් බවට අවධරණය කලහ. මේ අතර එහි වැදගත්කම පිළිබඳව නොයෙක් වෘත්තිමය සන්විධාන අවධාරනය කරමින් කියා සිටියේ වටිනා සහ වැදගත් තීරණ ගැනීමට ආචාරධර්ම මනා පිටිවහලක් වන බවයි.
buttonlabel=I'm ready to submit my redirect
“Phillip G. Cottel“ ගේ විවාදය වුවේ ගණකාධිකාරවරයෙක් සතුව පුළුල් ආචරධර්ම පැවතිය යුතු අතර එම ආචාරධර්ම අසීරු අවස්ථාවන් වලදි අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරිමට රුකුලක් වන අතරම ව්‍යාකූල අවස්ථාවලදි පලදායි තීරණ ගැනීමට යොද ගතහැකි බවයි.
</inputbox>
 
}}<noinclude>
ගිණුම්කරණ දෝෂ අවමකිරීම
{{pp-semi-protected|small=yes}}
මෙහිදි ව්යාෝපාරයේ අභ්ය න්තර සහ බාහිර සමතුලිතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් කොට සැළකණු ලැබේ. මෙහිදී අවධානය යොමු කළ යුත්තේ ව්යාදපාරය තුළ සිදු වු අලාභයකදී අදාළ නිර්ණායක නියමිත පරිදි භවිතයට ගැනීම වෙතටය. ගණකාධිකාරවරුන් සමාජයට අත්යාසවශ්යභ වනුයේ මහජනයා හට නිවරදි මූල්යභ තොරතුරු ලබා ගැනීමටය. මෙම තොරතුරු කළමණාකරුවන්ට, ආයෝජකයින්ට ඉතා වැදගත් වන අතර ගනු ලබන නිවරදි ක්රිමයාමාර්ග හේතුවෙන් පලදායි ප්රා්ග්ධන වෙළඳපොල ආර්ථිකයක් රට තුළ බිහිවීම සිදුවේ.
[[en:Wikipedia:Article_wizard/Redirect]]
 
[[es:Wikipedia:Asistente para la creación de artículos/Redirección]]
ගිණුම්කරණ දෝෂ අසත්ය් මුල්යබ තොරතුරු, වංචා, අල්ලස් දුෂන ආදී මුල්යකමය දෝෂ වලට මුලිකවම හේතුපාදක වේ. ඒ සඳහා “Nugan Hand Bank,Phar-Mor,WorldCom” නිදසුන්ය. එසේම “ENRON” හි ඇති වු අසත්ය විගණන කටයුතු හේතුවෙන් අවසානයෙහි එම බහුජාතික සමාගම තුළ සේවය කළ 85000 ක සේවක පිරිසකට රැකියා අහිමි කරවමින් බංකොලොත් බාවයට පත් විණි.
[[fa:ویکی‌پدیا:ایجاد مقاله/تغییرمسیر]]
 
[[pt:Wikipedia:Artigos novos/Guia-Redirects]]
හේතු සාධක
[[ro:Wikipedia:Vrăjitor pentru a crea articole/Redirecționare]]
ව්යා පාරයක අභ්ය.න්තර පරිසරය තුළ සිදුවන සදාචාරමය ගැටළු එහි මුල්යතමය පැතිකඩට ඩැඩි බලපැමක් ඇති කරනු ලබයි.1977 වර්ෂය දක්වාම ආචාරධර්ම වලට මුලික තැනක් හිමි වු අතර ප්රරචාරණ කටයුතු සියල්ලක්ම මුල්යලය ආයතනය මගින්ම සිදු වුණි. නමුදු එය විවිධ වංචාවන් සහ දුෂණ සඳහා හේතුපාදක විමට මග පාදන්නක් විය. මේ අතරම ව්යාසපාර විගණනයෙන් බැහැරව වැඩි පිරිවැයකට හේතු වන උපදෙශන සේව වලට ආයතනයන් හට යොමු වන්නට සිදුවිය.
</noinclude>
2007 වර්ෂයේ ලිපිය පළවූ ”Managerial Auditing Journal “ සඟරාව ගිණුම්කරන දෝශ සඳහා හේතු වන කරුණු නවයක් ඉදිරිපත් කළේය. ස්වකැමත්ත, ස්වාධීන බවින් තොර වීම, නුසුදුසු වෘත්තිමය තීරණ, සන්වේදි නොවීම, නුසුදුසු නායකත්වය, පිරිහුණු සංස්කෘතික පරිසරය, තරඟකාරි බව අඩු වීම යනදි වශයෙන් කරුනු ගනනාවක් සදහන් කර ඈත.
 
ගිණුම්කරන ආචාරධර්ම රීති සහ ප්‍රතිපත්තින් වශයෙන් කොටස් දෙකකට වෙන් කර බලමු. ඓFර්‍S ලෙස ප්‍රතිපත්තින් වැඩිදුරටත් විශ්ලෙෂණය කර දි ඇති අතර එය ඉතා වැදගත්ය. එය තුල රටවල් 115 ක් අන්තර්ගත අතර ඇමරිකාව යොදාගනු ලබන්නේ ඔවුන්ටම අවේනික වු ඝැඇඵ් නම් රීති වලට අනුකූල පද්ධතියකි. මෑතක් වනතුරුම මතය වී තිබුනේ ප්‍රතිපත්ති පාදක කරගත් ක්‍රමය උචිත නොවන අතර එයට හේතුව වනුවේ එමගින් අනෙකුත් පාර්ශව මත විශාල පීඩනයක් ඇති කරන නිසා බවයි. එම නිසා මූල්‍ය වාර්තා මනා විනිවිඳ බාවයකින් යුක්තව නිරීක්ෂණය කල යුතු බව පෑහදිලි විණි. මෙහිදි 114 ක් විගණනවේධීන් නීති පාදක වු ක්‍රමයට වඩා රුචිකත්වයක් ඇති කළ බැවින් ලොව පුරා ප්‍රතිපත්ති පාදක සහ නීති පාදක ලෙසින් වර්ගීකරණයක් ඇති විණි.
ප්‍රතිපත්තින් පාදක වනුයේ නම් ඓFර්‍S ක්‍රමවේදයක් හරහාය. එහි මූලික අනු කොටස් වනුයේ හඳුනාගෑනීම්, අදාල බව ,නම්‍යතාවය සහ සන්සන්දනය වේ. නමුදු මෙය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත වීම සිදු වී නොමැත. නිදසුනක් ලෙස ඇමරිකාව තවමත් ඝැඇඵ් ක්‍රමය ක්‍රියාවට නන්වනු ලබයි. නමුදු 2008 වර්ෂයේ දි යෝජනා කළේ 2014 වන විට ඇමරිකාවද ඝැඇඵ් ක්‍රමය සිට ඓFර්‍S වලට යොමු වීම වඩා යෝග්‍ය බවය.
 
ප්රතිචාර
 
වර්තමානය වන විට යතොක්ත දොශ අවම කිරීම සදහා නව නීති සම්පදනය කර ඈත.මෙහිදි ගනකාදිකරීන් හට අදාල අද්යාපනික සහ නිසි පුහුනුව ලබා දිම ඉත වෑදගත්ය. මෙ සදහා අදාල වු නිති රීති Sarbens oxley act මගින් සම්පාදිත අතර මගින් යම් යම් සීමාවන් පනවන ලදි.එනයින් මූල්ය සමාගම් තම ආදයම් මාර්ග තර කර ගෑනීමට යොදා ගත් ආචාර දර්ම වලට අනුකූල නොවු උපායන්ට වෑට බෑදිනි.එසේම මෙමගින් වියාපරයේ අබ්යන්තර මුල්ය වාර්තා වල නිරවද්යතාවය කලමනකරවරයකු මගින් තහවුරු කල යුතු විය.
2003 දි ප්රදන මූල්ය සමාගම් වල කඩා වටිමත් සමග IFAC මගින් ගිනුම් රීති වල ප්රත්සන්විදානයක් සිදුවිනි.එ සමගම වඩා පලදායි ආචර දර්ම පද්ද්තියක් නිර්මානය විය.මෙහිදි මෙ පිලිබද කලමනකරුවන් නිසි පරිදි පුහුනු කිරීමද සිදු විය.තවදුරටත් සහයොගය වෑඩිදියුනුවට පත්කිරීමට IAASB,IAESB,IESBA යන මන්ඩල ඉදි විය.
 
මෑතකදි ඈමරිකනු ජනපති බෑරක් ඔබමා “The Dodd-Frank Wall Street Reform and Consumer Protection Act".ගිවිසුම අත්සන් කිරීමත් සමග මෙම සන්කල්පය තවදුරටත් පුලුල් විනි.මෙහිදි පරිබොගික ආරක්ශාව,ස්වාදින බව,විනිවිද බාවය,නීතිමය පසුබිම,අදාල වන්දින්,ආයොජකයින් සුරෑකීම පිලිබදව අවදානය යොමු විනි.තවද පලදායි මූල්යමය ආචාරදර්ම අනුගමනය කරන්නන්ට ඉහල වරප්රාසද පිලිගෑන්විනි.එසේම පාරිබොගික සුරක්ශිත බවයද වෑඩි දියුනු විය.