"පරිගණක මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
r2.7.3) (රොබෝ වෙනස් කරමින්: hi:तन्त्रांश; cosmetic changes
සුළු (r2.7.2) (රොබෝ වෙනස් කරමින්: kk:Бағдарламалық жасақтама)
සුළු (r2.7.3) (රොබෝ වෙනස් කරමින්: hi:तन्त्रांश; cosmetic changes)
==Three layers of software== <!--Three layers of software-->
 
== බලපත්‍රය ==
 
බලපත්‍රලාභී පරිසරයක් තුළ මෘදුකාංගය භාවිතා කිරීමේ අයිතිය භාවිතා කරන්නාට ‘මෘදුකාංග බලපත්‍රය’ මගින් ලබා දේ. සමහර මෘදුකාංගවල බලපත්‍රය පැමිණෙන්නේ අදාල එකතුව මිළ දී ගැනීමෙන් පසුව වන අතර සමහර දෘඪාංග හා බැදී එන (මුල්ම උපාංග බලපත්‍රය) (OEM) සමග බලපත්‍රය හිමි වේ. අනෙක් මෘදුකාංග නිදහස් මෘදුකාංග බලපත්‍ර සේ ලබන්නාට එය වෙනස් කිරීමට හා නැවත බෙදා හැරීම සඳහා අවසර දෙමින් නිකුත් කෙරේ. මෘදුකාංග බොහෝ විට නිදහස් මෘදුකාංග හෝ සීමිත මෘදුකාංග ආකාරයෙන් දැකිය හැක. ( බලපත්‍ර කළමණාකරණය ද බලන්න)
See also: [[Software architecture]] <!--See also Software architecture-->.
 
== මෘදුකාංග භාවිත කරන්නන් සදහා සාරධර්ම සහ අයිතීන් ==
සමාජයේ අළුත් පාර්ශවයක් ලෙස මෘදුකාංග භාවිතා කරන්නන් සදහා තිබිය යුතු අයිතීන් යන අදහස වඩා වර්ධනය වූවක් නොවේ. නිදහස් මෘදුකාංග සමාජය වැනි ඇතැමෙක් තමන් භාවිත කරන මෘදුකාංග නවීකරණය හා නැවත බෙදාහැරීමේ අයිතිය මෘදුකාංග භාවිත කරන්නන්ට තිබිය යුතුය යයි විශ්වාස කරයි. එක් එක් පුද්ගලයාට තම පරිගණකය පාලනය කිරීමට මෙම අයිතීන් අත්‍යවශ්‍ය බවත් එමගින් සියලු දෙනාට සහයෝගයෙන් ඔවුන් තෝරාගන්නා පරිදි සමාජයක් ලෙස එකට වැඩ කිරීම හා මෘදුකාංගයෙහි වර්ධනය වන දිශාව පාලනය කිරීමට හැකියි ලෙස ඔවුන් වාද කරති. අනෙක් පාර්ශවය , මෘදුකාංග භාවිතා කරන්නන්ට ලැබිය යුතු අයිතීන් මෘදුකාංග නිර්මාණකරුවන් තීරණය කළ යුතු යයි විශ්වාස කරයි.
 
== වර්ග ==
පද්ධති මෘදුකාංග වැඩ සටහන් සම්පාදන මෘදුකාංග හා යෙදුම් මෘදුකාංග ලෙස ප්‍රායෝගික පරිගණක පද්ධති ප්‍රධාන පන්ති තුනකට මෘදුකාංග පද්ධති වෙන් කරයි. මෙම වර්ගීකරණයේ මතභේදකාරී වාගේම බොහෝවිට නොපැහැදිලිය.
 
* පද්ධති මෘදුකාංග (System software)
පරිගණක දෘඪාංග හා පරිගණක පද්ධති ධාවනයට උදව් කරයි. එහි මෙහෙයුම් පද්ධති උපකරණ ධාවක , දෝෂ විනිශ්චය පිළිබද උපකරණ ,මෙහෙයන් , කවුළුමය පද්ධති , ප්‍රයෝජනවත් සේවාවන් හා තවත් දේ අඩංගුය. පද්ධති මෘදුකාංග හි අරමුණ හැකිතාක් දුර සුවිශේෂ භාවිත කළ පරිගණක සංකීර්ණයේ විස්තරය , විශේෂයෙන් මතකය හා අනෙකුත් දෘඪාංගවල ලක්ෂණ , අමතර උපාංග සන්නිවේදනයන් , මුද්‍රණ යන්ත්‍රයන් , කියවන්නන් , විදහා පෙන්වීම් , යතුරු පුවරු හා තවත් දෑ වැනි කාර්යය ක්‍රම සම්පාදකට පරිවහණය කිරීමයි.
 
* ක්‍රම සම්පාදන මෘදුකාංග (Programming software)
 
සාමාන්‍යයෙන් ඉතා පහසු ආකාරයට වෙනස් පරිගණක භාෂා භාවිතා කරමින් පරිගණක වැඩ සටහන් හා මෘදුකාංග ලිවීමට ක්‍රම සම්පාදකට සහාය දැක්වීමට මෙවලම් සපයයි. මෙවලම් පාඨ සංස්කාරකයන්, සංග්‍රාහකයන් , පරිවර්තකයන් , බන්ධකයන් , නිදොස්කරුවන් හා තවත් දෑ අඩංගුය . සමෝධානය කළ සංවර්ධන පරිසර‍යක් (IDE) එම මෙවලම් මෘදුකාංග පොදියකට ඒකාබද්ධ කරන අතර ක්‍රම සම්පාදක හට සම්පාදනය කිරීමට , පරිවර්තනය කිරීමට , නිදොස් කිරීමට , අංශු මාත්‍රණයට , හා වෙනත් දෑ සදහා ගුණාකාර විධාන ටයිප් කිරීම / ලිවීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් IDE සාමාන්‍යයෙන් දියුණු කළ ග්‍රාසිකාකාර පරිශීලක අතුරු මුහුණත තිබේ. (GUI – Graphical User Interface)
 
* යෙදුම් මෘදුකාංග (Application software)
 
අවසන් පරිශීලකයාහට විශේෂ (පරිගණක නොවන ආශ්‍රීත) මෙහෙයන් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට ඉඩ සලසයි. නියමානුකූල යෙදීම් කර්මාන්ත ශාලා ස්වයංක්‍රීයකරණය , ව්‍යාපාරික මෘදුකාංග , අධ්‍යාපනික මෘදුකාංග, ඹෟෂධීය මෘදුකාංග / වෛද්‍ය මෘදුකාංග , පරිගණක දත්ත ගබඩා සහ පරිගණක ක්‍රීඩා අඩංගු වේ. යෙදුම් මෘදුකාංග විශාලතම භාවිතා කරන්නන් ව්‍යාපාරිකයන් වුව ද සෑම අතින්ම පාහේ යෙදුම් මෘදුකාංග ආකාරයක් මිනිස් ක්‍රියාකාරකම් ඇති සෑම ක්ෂේත්‍රයකම භාවිතා කරයි.
 
== ලේයර 3 ==
1980 සිට අද දක්වා යෙදුම් මෘදුකාංග බහුල වශයෙන් විකිණි ඇත. යමක් පරිශීලනය කර්නා බොහෝ විට එහි සම්පාදකයට වඩා වෙනස් ලෙස එය දකියි. පොදු කාරය පරිගණක (නිහිත පද්ධති ප්‍රතිඝම පරිගණක, සුපිරි පරිගණක ආදිය නොව) භාවිතා කරන්නන් සාමාන්‍යයෙන් මෘදුකාංගයක පදනම් වේදිකාව යෙදුම හා පරිශිලක ලෙස ස්ථර 3 ක් ක්‍රියාත්ක වන බව හදුනා ගෙන ඇත.
 
පදනම් මෘදුකාංග - මෙයට ස්ථිරාංග, උපක්‍රම ධාවක, මෙහෙයුම් පද්ධති හා නිශ්චිතවම ග්‍රැපිකරෑපී අතුරැ මුහුණක් අඩංගු වේ. එක්ව කැටි ක මෙය පරිශිලකය පරිගණකය හා එයට අදාළ අනෙකුත් උපකරණ සමග අන්තර් ක්‍රියා කිරීමට මග පාදයි. මෙම මෘදුකාංග බොහෝ විට පරිගණකයන් සමග ලබාදේ. පෞද්ගලික පරිගණක ඔබට සාමානයෙන් පදනම් මෘදුකාංගයක් වෙස් කළ හැක.
 
 
යෙදුම් මෘදුකාංග - බොහෝ විට පුද්ගලයන් මෘදුකාංගයක් කියු පමණින් හිතේ මවා ගන්නේ යෙදුම් මෘදුකාංගයනකි. පැහැදිලි උදාහරණ ලෙස office suites සහ විඩියෝ ක්‍රීඩා දැක්විය හැක. යෙදුම් මෘදුකාංගයක් බොහෝ විට වෙමම පරිගණක දෘඪාංග වලට පරිබාහිරව මිලදි ගත හැක. සමහර අවස්ථාවල පරිගණකයන් සමගම මේවා ලබා දෙන අතර එහෙත් ස්වාධිනව ක්‍රියාත්මික වන සෙසු වේ. එසේම හැමවිටම වගේ මෙහෙයුම් පද්ධතියෙන් සවාධීනව මේවා ක්‍රියාත්මක වන නමුත්ඒවා පාදන්නේවිශේෂිත පදනමක් (Platform) මුල් කරගෙනය ‍බොහෝ අය සම්පාදක (Compilers) පරිගණක දත්ත ගබඩා සහ අනෙකුත් පද්ධති මෘදුකාංග සලකන්නේ යෙදුම් ලෙසය
 
පිරිශීලක මෘදුකාංග - පරිශීලක මෘදුකාංග පරිගණක පද්ධතිවට එය පරිශිලනය කරන්නගේ සකස්න විද්‍යාත්මක නිරෑපණය සහ චිත්‍රක හා සජීවිකරණය සදහා පිටපත් මෙම ගණයට වැට්. ‍එස්ම ඉබලෙක්ට්‍රොනික් තැපැල් ෆිල්ටර් ද මෙම වර්ගයේ මෘදුකාංග වේ. පරිශීලය කරන්නේ මෙම මෘදුකාංග තමන් සදහාම සාදා ගන්නා අතර නිතරම එහි වැදගත්කම පරික්ෂා කර බලයි
[[gu:સૉફ્ટવેર]]
[[he:תוכנה]]
[[hi:तन्त्रांश]]
[[hi:सॉफ़्टवेयर]]
[[hr:Programska podrška]]
[[hsb:Softwara]]

සංස්කරණ

6,920

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/213701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි