"පෝලියෝ එන්නත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පෝලියෝමයිලිටිස් (හෝ පෝලියෝ) මැඩපැවැත්වීමට ල...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[පෝලියෝමයිලිටිස්පෝලියෝමයලයිටිස්]] (හෝ පෝලියෝ) මැඩපැවැත්වීමට ලොව පුරා '''පෝලියෝ [[එන්නත|එන්නත්]]''' දෙකක් භාවිතා වෙයි. පළමුවැන්න වැඩි දියුණු කරන ලද්දේ [[ජෝනස් සෝක්]] විසින් වන අතර අත්හදාබැලීම 1952 දී සිදු විය. සෝක් විසින් 1955, අප්‍රේල් 12 දින ලොවට ප්‍රකාශ කල මෙම අන්නත ක්‍රියාත්මක වන්නේ අක්‍රීය කල (මළ) [[පෝලියෝ වයිරසය|පෝලියෝ වයිරස]] මාත්‍රයක් එන්නත් කිරීමෙනි. [[කනුකෘත වයිරසය|තනුකෘක]] පෝලියෝ වයිරස භාවිතා කිරීමෙන් [[ඇල්බට් සේබින්]] විසින් මුඛීය එන්නතක් වැඩි දියුණු කරන ලදි. සේබින්ගේ එන්නතෙහි [[සායනික පිරික්සුම|සායනික පිරික්සුම්]] 1957 දී ඇරඹුනු අතර 1962 දී භාවිතයට අවසර ලදි.
"https://si.wikipedia.org/wiki/පෝලියෝ_එන්නත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි