"නව ප්‍රංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Hypersite මගින් සිදුකල 213109 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) Vandalism
64 පේළිය:
 
 
[[Image:NouvelleFranceNouvelle-VraieFrance map-Versionfr.pngsvg|thumb|right|340px| Nouvelle France 1534-1763.]]
==ඇද වැටීම සහ බ්‍රිතාන්‍ය පාලනය==
නිව් ෆ්‍රාන්ස්හි දැන් ජනගහණය 70,000 කට වැඩිය. එය ශත වර්ෂයේ මුලදීට වඩා විශාල වැඩි වීමකි. එහෙත් බ්‍රිතාන්‍ය ජනපද වල ජනගහනය ඊට වඩා වැඩි විය. එය දශ ලක්ෂයකට වැඩි විය. (මෙම ප්‍රමාණයට ප්‍රංශ සහ "හ්‍යුග්නෝත්" වරුන් සෑහෙන සංඛ්‍යාවක් ඇතුලත් විය) ප්‍රංශ ජාතිකයින්ට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පහර දෙනවාට වඩා බ්‍රිතාන්‍ය ජනපදිකයන්ට (British Colonist) නිව් ෆ්‍රාන්ස් වෙත පහර එල්ල කිරීමට සැළසුම් කිරීම වඩා පහසු කරුණක් විය. 1755 දී ජෙනරාල් එඩ්වර්ඩ් බ්‍රැඩොක්ගේ නායකත්වයෙන්, ප්‍රංශ බලකොටුවක් වූ ඩුකුස්නෝ (Duqvesne) වෙත පහර දීම සඳහා හමුදාවක් ගියහ. ප්‍රංශ හමුදාව සහ ඔවුන්ගේ මිත්‍ර ඉන්දියන් හමුදාවට ද වඩා සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන් වැඩි වුව ද ප්‍රංශ හමුදාව විසින් බ්‍රැඩොක්ගේ හමුදාව පලවා හැර බ්‍රැඩොක් ද ඝාතනය කරනු ලැබීය.
"https://si.wikipedia.org/wiki/නව_ප්‍රංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි