"කොංගෝ ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
64 පේළිය:
}}
 
 
කොංගෝ බ්‍රාසවිල් හෙවත් පුංචි කොංගෝව (Little Congo) පහසු ආකාරයට 'කොංගෝ' යනුවෙන් ද හඳුන්වනු ලබන අතර 'කෝංගෝ ජනරජය' මධ්‍යම අප්‍රිකාවේ පිහිටා ඇති රාජ්‍යයකි. මායිම් වශයෙන් මෙරට වටා ගැවොන් කැමරුන් නම් මධ්‍යම අප්‍රිකානු ජනරජයත් (සයරේ යනුවෙන් කලින් හඳුන්වනු ලැබූ) ,ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයත්, ඇන්ගෝලාව අයත් නමුදු භූගෝලීය වශයෙන් වෙන්වූ කැබින්ඩා සහ ගිනියා මුහුදු බොක්කත් යනාදියයි.
'''කොංගෝ-බ්‍රාසවිල්''' හෝ සරල ලෙසින් '''කොංගෝ''' ලෙසින්ද හැඳින්වෙන, '''කොංගෝ ජනරජය''' ({{බස-fr|රිපිබ්ලික් ඩි කොංගෝ}}), යනු [[මධ්‍යම අප්‍රිකාව|මධ්‍යම අප්‍රිකාවේ]] පිහිටි [[ස්වෛරී රාජ්‍යය|රටකි]]. එයට මායිම් වන්නේ [[ගැබෝන්]], [[කැමරූන්]], [[මධ්‍යම අප්‍රිකානු ජනරජය]], [[කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය]], සහ [[ඇන්ගෝලාව|ඇන්ගෝලානු]] වුවද [[පරිබාහිර රටවලට යාබදව ඇති පළාත|පරිබාහිර රටවලට යාබදව ඇති පළාතක් ]] වන [[චබින්දා පළාත|චබින්දා]] ද වෙති.
 
කොංගෝ ගංගා දෝණිය පෙදෙස සමග වෙළඳ සබදතා වර්ධනය කළ 'බන්ධු' ගෝත්‍රිකයෝ මෙම කලාපයෙහි තම අණසක පතුරුවා සිටියහ. මෙම ජනරජය කලින් ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවතිණි. 1960 වසරේ දී නිදහස ලැබීමත් සමඟ මධ්‍යම කෝංගෝ හි ප්‍රංශ කොළනිය 'කොංගෝ ජනරජය' බවට පත් වූයේය. 1970 වසරේ සිට 1991 දක්වා වූ කාලය තුලදී 'කොංගෝ මහජන සමුහාන්ඩුව' මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යයක් විය. 1997 වසරේ පැවතුණු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගනු ලැබූ රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ 1992 වසරේ සිට පවත්වාගෙන යනු ලැබීය.
"https://si.wikipedia.org/wiki/කොංගෝ_ජනරජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි