"ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: map-bms:Peradaban (deleted)
සුළු The file Image:The_Great_wall_-_by_Bernard_Goldbach.jpg has been replaced by Image:The_Great_wall_-_by_Hao_Wei.jpg by administrator commons:User:Materialscientist: ''File renamed: '''[[commons:COM:FR#reasons|File ...
7 පේළිය:
[[File:Manhattan panorama under clouds.jpg|thumb|220px|[[නිව්යෝර්ක් නගරය|නිව්යෝර්ක් නගර]] මධ්‍යය. [[නගරය|නගර]] වනාහි මානව ශිෂ්ඨාචාරයෙහි තථ්‍යාංකයකි.]]
[[File:Egypt.Giza.Sphinx.02.jpg|thumb|220px|[[ගීසා නෙක්රොපොලිස්]]හී [[ගීසාහී මහා පිරමිඩය]] ඉදිරිපිට ඇති [[මහා ස්පින්ක්ස්]], [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තියානු]] ශිෂ්ඨාචාරයෙහි වඩාත් පතල සංකේතය.]]
[[File:The Great wall The_Great_wall_- by Bernard Goldbach_by_Hao_Wei.jpg|thumb|220px|[[ක්‍රිස්තු පූර්ව|ක්‍රිපූ]] 5වන සියවසෙහිදී තැනුනු [[චීන මහා ප්‍රාකාරය]], [[චීනය|චීන]] සංස්කෘතියෙහි සංකේතයක් බවට පත්ව ඇත.]]
'''ශිෂ්ඨාචාරය''' යන පදය භාවිතා වන්නේ [[මානව සමාජය|මානව සමාජයක]] කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය.<ref>[http://www.merriam-webster.com/dictionary/civilization Merriam-Webster.com]</ref> ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, [[ශ්‍රම විභාජනය|වෘත්තිය විශේෂීකරණය]], සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්‍රධාන වස්තුමාත්‍රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්‍රවර්ධිත [[ප්‍රවාහනය|ප්‍රවාහන]] පද්ධතිය, [[ලේඛනය]], මිනුම් හි ප්‍රමිතීන් (මුදල් ආදිය), [[කොන්ත්‍රාත්]] සහ [[තෝරතය]]-පදනම් කරගත් [[නීතිය|අධිකරණ]] පද්ධතියක්, උසස් [[කලාව|කලා]] ශෛලීයක්, ස්මරණීය [[ගෘහ නිර්මාණ ශිල්පය]], [[ගණිතය]], විදග්ධ [[ලෝහ විද්‍යාව]], සහ [[තාරකා විද්‍යාව]] ඇතුළු, ද්විතියික වස්තුමාත්‍රයන් කිහිපයක සම්මිශ්‍රනයන්ද උපයෝගී කර ගැනේ.
 
"https://si.wikipedia.org/wiki/ශිෂ්ටාචාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි