"නිඛිල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: oc:Nombre entièr
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: mg:Isa tsimivaky; cosmetic changes
1 පේළිය:
==වීජීය ගුණ==
[[Imageගොනුව:Latex integers.svg|thumb|100px|'''නිඛිල''' කුලකය දැක්වීම සඳහා භාවිතා කරන [[සංකේතය]]]]
[[Fileගොනුව:Number-line.gif|right|thumb|300px|Integers can be thought of as discrete, equally spaced points on an infinitely long [[number line]]. Natural Integers (purple) and Negative Integers (red).]]
 
[[ප්‍රකෘති සංඛ්‍යා]] මෙන් නිඛිල (z) ද [[ආකලනය]] ගුණිතය යන කර්මයන් සඳහා සංචරණය වේ. එනම්, ඕනෑම නිඛිල දෙකක එකතුව හෝ ගුණිතය ද නිඛිලයකි. කෙසේ නමුත් සෘණ එකතුව හෝ ගුණිතය ද නිඛිලයකි. කෙසේ නමුත් සෘණ සංඛ්‍යා හා ශුන්‍යය අන්තර්ගත වන හෙයින් නිඛිල (ප්‍රකෘති සංඛ්‍යා මෙන් නොව) ව්‍යාකලනයට ද සංචරණීය වේ. නිඛිල දෙකක ලබ්ධිය (උදා - 1 , දෙකෙන් බෙදූ විට) නිඛිලයක්ම විය යුතු නොවන බැවින් z බෙදීමේ කර්මය සඳහා සංචරණීය නොවේ.
48 පේළිය:
z සඳහා ගුණන ප්‍රතිලෝමයක් නොමැති වීම, එය බෙදීමේ කර්මය සහ සංචරණ නොවේ යන්නට තුල්‍ය වන අතර ඒ හෙයින් z ක්ෂේත්‍රයක් නොවේ. නිඛිල අඩංගු වන කුඩාම ක්ෂේත්‍රය වන්නේ පරිමේය සංඛ්‍යා ක්ෂේත්‍රයයි. මෙම ක්‍රියාවලිය අනුකරණයෙන් සියලු නිඛිල සහ ඒවායේ භාග අයත් වසමක් නිර්මාණය කරගත හැකි අතර එය ක්ෂේත්‍රයක් ද වේ. සාමාන්‍ය බෙදීම z මඟින් අර්ථ කථනය කර නොමැති නමුත් ඇල්ගොරිතමය නම් වැදගත් ගුණයක් එය සතු වේ. එනම්, a හා b ,( b ≠ 0 ) ආකාර නිඛිල යුගලක් සඳහා a = q × b + r සහ 0 ≤ r < |b| වන ආකාරයට q හා r නම් අනන්‍ය නිඛිල යුගලක් පවතී. මෙහි |b| මඟින් b හි නිරපේක්ෂ අගය දැක්වේ. මෙහි a හා b ගෙන් බෙදූ විට ලැබෙන ප්‍රතිඵලයෙහි ඇති q නිඛිලය ලබ්ධිය ලෙස ද r ශේෂය ලෙස ද හැඳින්වේ. මෙය මහා පොදු භාජකය ගණනය කිරීම සඳහා වූ යුක්ලීඩ් ඇල්ගොරිතමෙහි පදනම වේ.
 
තවද අමූර්ත වීජ ගණිතයට අනුව ඉහත ගුණාංග නිසා z යනු යුක්ලීඩ් වසමක් ද වේ. මින් අදහස් කරනුයේ z යනු ප්‍රධාන පරමාදර්ශීය වසමක් බවත් ඕනෑම ධන නිඛිලයක් අත්‍යන්ත ආකාරයට පරමාදර්ශීය ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවිය හැකි බවත්ය. මෙය අංක ගණිතයෙහි මූලික ප්‍රමේයය වේ.
 
[[Categoryප්‍රවර්ගය:ගණිතය]]
 
[[Categoryප්‍රවර්ගය:නිඛිල]]
 
 
[[Category:ගණිතය]]
[[Category:නිඛිල]]
 
[[af:Heelgetal]]
Line 112 ⟶ 109:
[[lt:Sveikasis skaičius]]
[[lv:Vesels skaitlis]]
[[mg:Isa tsimivaky]]
[[mk:Цел број]]
[[ml:പൂർണ്ണസംഖ്യ]]
"https://si.wikipedia.org/wiki/නිඛිල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි