"තොරතුරු තාක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: sd:اطلاعات ٽيڪنيڀياس (deleted)
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: tt:Мәгълүмат технологияләре; cosmetic changes
5 පේළිය:
වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණ‍යේ අංශ බොහොමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත. තවද අන් කවර කලකටත් වඩා ප්‍රචලිත තත්වයට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන් සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි.
 
== ශ්‍රී ලංකාව ==
ශ්‍රී ලංකාවේ තොරතුරැ තාක්ෂණය පවතින්නේ සමහර රටවල් හා සැසදීමේ දී අඩු මට්ටමකිනි. ඇමරිකා එක්සත් ජනපදය වැනි අධි ආදායම් රටවල '''කෘතිම''' බුද්ධිය වැනි තාක්ෂණය අතින් දියුණු පද්ධති පවා භාවිතාවේ. වර්තමානයේ දී [[ශ්‍රී ලංකාව]] තුළද තොරතුරු තාක්ෂණයේ කැපී පෙනෙන දියුණවක් දක්නට ඇත.
 
== බාහිර සබැදී ==
* [http://www.icta.lk ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනය]
 
[[Categoryප්‍රවර්ගය:තොරතුරු තාක්‍ෂණය]]
[[Category:තොරතුරු තාක්‍ෂණය]]
 
[[af:Inligtingstegnologie]]
Line 88 ⟶ 87:
[[tn:Maranya a Kakanyo]]
[[tr:Bilişim teknolojisi]]
[[tt:Мәгълүмат технологияләре]]
[[uk:Інформаційні технології]]
[[uz:Axborot texnologiyalari]]
"https://si.wikipedia.org/wiki/තොරතුරු_තාක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි