"සම්භාවිතා ව්‍යාප්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[සම්භාවිතා වාදය|සම්භාවිතා වාදයේදී]], '''සම්භාවිතා ස්කන්ධය''', '''සම්භාවිතා ඝනත්වය''', හෝ '''සම්භාවිතා ව්‍යාප්තිය''' යනු [[සසම්භාවී විචල්‍යය|සසම්භාවී විචල්‍යයක්]] විසින් කිසියම් අගයයන් දැරීමෙහි [[සම්භාවිතාව]] විස්තර කෙරෙන ශ්‍රිතයකි.
 
වඩාත් නිශ්චිත අර්ථ දැක්වීමක් රිසි යමෙකු විසින් '''විවික්ත''' සහ '''සන්තත''' සසම්භාවී විචල්‍යයන් අතර වෙනස හඳුනාගත යුතුයි. විවික්ත අවස්ථාවෙහිදී, සම්භාව්‍ය එක් එක් අගය සඳහා සම්භාවිතාවක් නියම කිරීමට කෙනෙකුට පහසුවෙන් හැකි වෙයි. නිදසුනක් වශයෙන් [[දාදු කැටය|දාදු කැටයක් ]] පෙරලීමේදී, ''1'' සිට ''6'' දක්වා වන එක් එක් අගය සඳහා 1/6 ක සම්භාවිතාවක් ඇත.
 
සම්භාවිතා ව්‍යාප්තිය මගින් අහඹු සිද්ධියක් සිදුවිමේදි ඇති අගයක් යන සම්භාවිතා විස්තර කරයි. අගයන් සිද්ධියක් සිදුවිය හැකි පල ආවරණය කරන අතර සියලුම සම්භාවිතා වල එකතුව හරියට 1 හෝ 100% වේ. උදාහරණයක් ලෙස එක් කාසියක් උඩ දැමු විට සිරස හෝ අගය ලැබෙන අතර එක් එක් සිද්ධිය සදහා සම්භාවිතාවය හරියට ½ වේ. මෙම අගයන් දෙක යන සම්භාවිතා දෙක මගින් එක් කාසියක් උඩදැමමේ සිද්ධියේ යම්භාවිතාව ව්‍යාප්තිය සාදනු ලබයි. එහිදි ධන සම්භාවිතාව සහිත ගත්කල හැකි සංඛ්‍යාවලින් යුත් ඵල සැදෙන නිසා මෙම ව්‍යාපෟතිය ජිවික්ත ව්‍යාපෟතිය ලෙස හැදින්වේ.
"https://si.wikipedia.org/wiki/සම්භාවිතා_ව්‍යාප්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි