"ඉන්දිරා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 080286c (සාකච්ඡාව) ගේ සංස්කරණයන් ගිල්ගමෙෂ් ගේ අවසන් අනුවාදය වෙත ප�
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: hy:Ինդիրա Գանդի; cosmetic changes
1 පේළිය:
{{තොරතුරුකොටුව තනතුරුධාරි
|name = ඉන්දිරා ගාන්ධි
इंदिरा गांधी
|image = Indira2.jpg
|imagesize = 200px
|office = [[ඉන්දියාවේ අගමැතිවරුන්ගේ ලැයිස්තුව|3වන]] [[ඉන්දියාවේ අගමැතිවරයා|ඉන්දීය අගමැති]]
|president = [[නීලම් සංජීව රෙඩ්ඩි]]
[[සේල් සිං]]
|term_start = 14 ජනවාරි 1980
|term_end = 31 ඔක්තොම්බර් 1984
|predecessor = [[චරන් සිං]]
|successor = [[රජීව් ගාන්ධි]]
|president2 = [[සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්]]
[[සකීර් හුසේන්(දේශපාලනඥ)|සකීර් හුසේන්]]
[[වී. වී. ගිරි|වරහාගිරි වෙන්කට ගිරි]] (වැඩබලන)
[[මොහාමඩ් හිඩයතුල්ලා]] (වැඩබලන)
[[වී. වී. ගිරි|වරහාගිරි වෙන්කට ගිරි]]
[[ෆක්රුඩ්ඩින් අලි අහමඩ්]]
[[බසප්පා ඩනප්පා ජට්ටි]] (වැඩබලන)
|deputy2 = [[මොරාජි ‍දේසායි]]
|term_start2 = 24 ජනවාරි 1966
44 පේළිය:
|successor8 = [[යෂ්වන්ත්‍රාවෝ චවන්]]
|birth_date = {{උපන් දින|1917|11|19|df=y}}
|birth_place = [[අලහබාද්]], [[අග්‍රා සහ අවුද් එක්සත් පළාත්|එක්සත් පළාත්]], [[ බ්‍රිතාන්‍ය ඉන්දීය පාලන ප්‍රදේශ සහ පළාත්|බ්‍රිතාන්‍ය ඉන්දියාව]]
|death_date = {{මරණ දින හා වයස|1984|10|31|1917|11|19|df=y}}
|death_place = නව දිල්ලිය, ඉන්දියාව
50 පේළිය:
|spouse = [[ෆෙරෝස් ගාන්ධි]]
|relations = [[ජවහර්ලාල් ගාන්ධි]] (පියා)
[[කමලා නේරු]] (මව)
|children = [[රජීව් ගාන්ධි|රජීව්]]
[[සංජය ගාන්දි|සංජය]]
|alma_mater = [[සොමර්විල් කොලේජ්, ඔක්ස්ෆර්ඩ්]]
|religion = [[හිස්දු ධර්මය]]
56 පේළිය:

'''ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි''' ({{බස-hi|इंदिरा प्रियदर्शिनी गांधी}} ''Indirā Priyadarśinī Gāndhī'' {{ශ්‍රව්‍ය|Hi-IndiraGandhi.ogg|අසන්න}}; 19 නොවැම්බර් 1917 – 31 ඔක්තොම්බර් 1984) යනු [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[ඉන්දියාවේ අගමැතිවරුන්ගේ ලැයිස්තුව|තෙවන]] [[ඉන්දියාවේ අගමැතිවරුන්ගේ ලැයිස්තුව|අගමැති]] ලෙසින් පිටපිට තුන්වතාවක් (1966–77) සහ සතරවන වතාවට (1980–84) සේවය කළ ඉන්දියානු දේශපාලනඥයෙකි. ඇය [[බන්දිරා ඝාන්ධි ඝාතනය| ඝාතනය කරන ලද්දේ]] [[ෂීක් අන්වාදීන්]] විසිනි. අගමැති තනතුර දැරූ දෙවන කාන්තාව ගාන්ධි වූ අතර ( [[ශ්‍රී ලංකා‍ව|ශ්‍රී ලංකාවේ]] [[සිරිමාවෝ බණ්ඩාරනායක]]ට පසුව ) 2011 වන විටද ලෝකයේ දෙවන වැඩිම කාලයක් ධූරය දැරූ කාන්තා අගමැතිනිය ඇය වන්නීය.<ref>{{උපන්‍යාස පුවත්|url= http://news.bbc.co.uk/local/oxford/hi/people_and_places/arts_and_culture/newsid_8661000/8661776.stm|title= Oxford University's famous south Asian graduates#Indira Gandhi|date= 5 May 2010|work=BBC News }}</ref>

1917 නොවැම්බර් මස 19 වන දින උපත ලැබූ ඉන්දිරා ගාන්ධි 1966 සිට 1977 දක්වා පිට පිට වාර තුනක් ඉන්දියානු අගමැතිවරිය වශයෙන් තේරී පත් වුණු අතර නැවත 1980 දී හතරවන වරටත් අගමැතිවිය. එතැන් සිට 1984 දී ඝාතනයට ලක්වන තුරුම ඇය ඉන්දියාවේ අගමැති ධූරය හෙබ වූවාය. ඇය මෙතෙක් ඉන්දියාවේ අගමැති ධූරයට පත් වූ එකම කාන්තාව විය.
66 පේළිය:
සාස්ත්‍රිගේ හදිසි මරණයෙන් පසුව ඉන්දිරා ගාන්ධි තුමියට අගමැතිවරිය වශයෙන් තේරී පත්වීමට එවකට කොංග්‍රස් පක්ෂයේ ජනපති කේ.කමරාජ් මහත් සේ උපකාරී විය. ඇය ඉතා ඉක්මනින් ඡන්ද ජයග්‍රහණ ලබා ගනිමින් හා විරුද්ධාවාදීන්ව ජනතාවාදය හරහා උපායෙන් පරදවමින් තම දක්ෂතා දක්වන්නට විය. ඇය විසින් බහුතරයක් වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති හා දියුණු කෘෂිකාර්මික ඵලදා වර්ධන ක්‍රම හඳුන්වා දෙන ලදී. 1971 දී ඇති වූ පාකිස්ථාන යුද්ධය මර්ධනාකාරී ලෙස ජයග්‍රහණය කළ ද එය අස්ථාවර කාල වකවානුවක් ඇති කිරීමට පාදක වුණි. තවද ඒ නිසා 1975 දී හදිසි තත්වයක් පැනවීමට ද සිදු වුණි. විරුද්ධ පක්ෂයේ ගත කළ තෙවසර තුළ ඇයට ඒකාධිපතිවාදීන් සඳහා විශාල වශයෙන් ගෙවීම් සිදු කරන්නට විය. 1980 දී නැවත බලයට පත්වීමත් සමඟ ඇය විශාල වශයෙන් පන්ජාබ් බෙදුම්වාදීන් සමඟ වූ සටන් තර කිරීමට පටන් ගත් අතර පසුව එයට ක්‍රම ක්‍රමයෙන් ඇයගේ ඝාතනයට හේතු විය. 1984 ඉන්දිරා ගාන්ධි තුමිය ස්වකීය ආරක්ෂක නිළධාරියා අතින් මරුමුවට පත් විය.

== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව|2}}

114 පේළිය:
[[hr:Indira Gandhi]]
[[hu:Indira Gandhi]]
[[hy:Ինդիրա Գանդի]]
[[ia:Indira Gandhi]]
[[id:Indira Gandhi]]
"https://si.wikipedia.org/wiki/ඉන්දිරා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි