"නැගෙනහිර ටිමෝරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
77 පේළිය:
|}
]]
 
පොදු භාවිතයෙහිදී '''නැගෙනහිර ටිමෝරය''' නිලලෙසින් වශයෙන්හැඳින්වෙන, ටිමෝර ලෙස්ටි'''තිමෝර්-ලෙස්ට් ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවජනරජය''', නමින්({{බස-en|{{Audio|En-us-East හඳුන්වයිTimor.ogg}} මෙය'''East ආසියාවේTimor''' }}, ගිනිකොනෙහි[[Tetum]]: '''Timór Lorosa'e''', {{බස-pt|තිමෝර්-ලෙස්ට්}}), යනු අග්නිදිග ආසියාවේ පිහිටිස්වෛරී රටකිරාජ්‍යයකි. එයට අයත් වන්නේ ටිමෝ දුපත්ද නැගෙනහිර භාගය ආසන්න දුපත් වන අටවුරෝ,ජැකේ, බයිතුසේ එක්සත්ලේව් දුපතෙහි වයඹ දෙසින් ඉන්දුනීසියානු බටහිර ටිමෝරයද පිහිටයි . කුඩා රටක් වන මෙය වර්ග කි.මි. 15,410 (වර්ග සැතැප්ම 5400) කින් යුක්ත වන අතර ඔස්ට්‍රේලියාවේ ඩාවින් කි.මි. 640 (සැතැප්ම 400) වයඹට වන්නට පිහිටා ඇත. නැගනෙහිර ටිමෝර 16 වන සියවසේ පෘතුගීසි වාස භූමියක් වූ අතර රටෙහි පෘතුගීසි වාසභූමි ඉවත් කිරිම තෙක්ම එය පෘතුගිසි ටිමෝර් රාජ්‍යය ලෙස හැදින්වීය. නැගනෙහිර ටිමෝරය 1975 අගභාගයේදී තම නිදහස ප්‍රකාශිත කරනු ලැබුවත් පසුව ඉන්දුනීසියාව එය අත්පත් කර ගන්නා ලදී. 1999 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ස්වකීය අධිෂ්ඨාන පනත අනුව, ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරයේ පාලනය අත්හරින ලද අතර, 2002 වර්ෂයේ මැයි 20 වැනි දා 21 වැනි සියවසේ නව ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගෙනහිර ටිමෝරය පත් විය. නැගෙනහිර ටිමෝරය යනු ආසියාවේ ඉතා ප්‍රබල රෝමානු කතෝලික රටවල් දෙකෙන් එකකි. අනෙක වන්නේ පිලිපීනයයි. නැගෙනහිර ටිමෝරය පහළ මධ්‍යම ආර්ථිකයක් ඇති රටකි. එහි ඉන්දුනීසියාවට එරෙහිව දස අවුරුද්දක් පුරා ක්‍රියාත්මක වූ නිදහස් අරගලයකින් නියැළෙන්නට විණි. එයින් මුලික අවශ්‍යතා හෝ සපුරාගත නොහැකි වු හා දහස් ගණන් මහජනයා අවතැන් වුහ. ලෝකයේ රාජ්‍යයන් අතර මානව සංවර්ධිත සටහනේ 162 වන ස්ථානයේ පසුවන නැගෙනහිර ටිමෝරය ආසියාවේ පහළම මානව සංවර්ධනයක් පෙන්වන රටවල් අතරින් දෙවැනි තැන ගනී.
"https://si.wikipedia.org/wiki/නැගෙනහිර_ටිමෝරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි