"ජොන් වොයිට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: eo:Jon Voight
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: ko:존 보이트; cosmetic changes
13 පේළිය:
 
 
ජොනතන් "ජොන්" වින්සෙන්ට් වොයිට්(දෙසැම්බර් 29, 1938 උපත ලද.) ශාස්ත්‍රීය සම්මාන ලාභි නළුවෙකි. 1969 දි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගත් "මිඩ්නයිට් කෞ බෝයි" හි රඟපෑ ඔහු තම ප්‍රථම ශාස්ත්‍රීය සම්මානය සඳහා නම යෝජනා වු අතර,කැපී පෙනෙන්නට ද පටන් ගත්තේ ය. "ඩිලිවරන්ස්"(1972) හා හොඳම නළුවාට හිමි ශාස්ත්‍රීය සම්මානයක් දිනු "කමින් හෝම්(1978) වැනි චිත්‍රපට වල රඟපාමින් ඔහු තම ප්‍රතිරූපය ගොඩ නගා ගත්තේය. 2001 දි ඔහුගේ කවි නිර්මාණ වු "හවර්ඩ් කොසෙල්' හා "අලි" යන කෘති සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා පමණක් නොව ඔස්කාර් සම්මාන සඳහාද යෝජනා විය. ඔහු "විලේන් ජොනස් හොජස්"ලෙස "සෙවන්ත් සීසන් ඔෆ් 24" හි රඟපෑවේය. ඔහු ජේමෙස් හෙවන් හා ඇන්ජෙලිනා ජෝලිගේ පියා වන අතර ගායක චිප් ටේලර්ගේ හා භූ විද්වතෙක් වන බැරි වොයිට් ගේ සහෝදරයාය.
 
'''පෙර ජීවිතය'''
20 පේළිය:
 
 
== මූලාශ්‍ර ==
<references />
 
48 පේළිය:
[[it:Jon Voight]]
[[ja:ジョン・ヴォイト]]
[[ko:존 보이트]]
[[lt:Jon Voight]]
[[nl:Jon Voight]]
"https://si.wikipedia.org/wiki/ජොන්_වොයිට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි