"මුරුසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ශ්වෙත මර්ෂස් සමුහාණ්ඩුව සිට මුරුසි සමුහාණ්ඩුව දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
97 පේළිය:
|}
]]
මර්ෂස්'''මුරුසි සමුහාණ්ඩුව''' හෝ '''මොරිෂස් සමූහාණ්ඩුව''' නිරිත ඉන්දියානු සාගරයේ අප්‍රිකානු මහාද්විපයේ ඈතින් පිහිටි දුපත් රාජ්‍යයකි. එය මැඩගස්කර් දුපතට කි.මී. 900 (සැතැප්ම 560) ඈතින් පිහිටා ඇත. මර්ෂස් දුපත හැර මෙම සමුහාණ්ඩුව නාගඩෝස් තණජෝස්, රොඩ්රිගුස් සහ ඇගලේගා දුපත් අයත්ය. මර්ෂස්, මැස්තරයෙහි දුපත්වල කොටසක් වන අතර ප්‍රංශ දුපතක් වන රියුනියන් කි. මී. 200 (සැතපුම් 120) නිරිතට සහ රොඩ්රිගුස් දුපතට කි.මී. 570 (සැතපුම් 350) ඊසාන දෙසින් පිහිටි දුපතක් වේ. 17 වන ශතවර්ෂය වනතුරු ජනාවාස නොවී තිබු බවට වාර්තා වේ. පළමුව දුපත ඕලන්දයන් විසින් පාලනය කළ අතර, ඊට පසු ප්‍රංශ ජාතිකයින් එය ඕලන්දයන් අතහැර දැමු පසු පාලනය කළහ. නැපෝලියොනින් යුද සමයේ බ්‍රිතාන්‍යයින් පාලනයට ගත් අතර 1968 වසරේ දී මර්ෂස් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙම රට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවන් වන අතර එය දකුණු අප්‍රිකානු සංවර්ධන සංගමය, නැගෙනහිර දකුණ අප්‍රිකා පොදු වෙළඳ සංගමය, අප්‍රිකානු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ප්‍රධාන භාෂාව වන්නේමර්ෂියන් ත්‍රිගෝල්, ප්‍රංශ සහ ඉංග්‍රීසීය. ඉංග්‍රීසී එකම නිල භාෂාව වන අතර පුවත්පත් හා රූපවාහිනි වැඩසටහන් විකශය වන්නේ ප්‍රංශ භාෂාවෙනි. ජනගහනයෙන් බහුතරයක් ඉන්දියන් වන අතර අප්‍රිකානු පෙලපතින් එන ජාතීන් යුරෝපියානුවන් සහ සුළුතරයක් චීන ජාතිකයන් ද සිටිති. හින්දු ආගම විශාලම ආගම ලෙස ඇති එකම අප්‍රිකානු රට වන අතර ක්‍රිස්තියානි හා ඉස්ලාම් ද අදහයි. ඩොඩෝ පක්ෂියාගේ එකම නිවහන ලෙස මර්ෂස්ගේ දුපත නම් දරා ඇත. යුරෝපියානුවන් විසින් 1600 වර්ෂයේ දී මෙම පක්ෂියා මුලින් දැක ඇති අතර පක්ෂියා ඊට අවුරුදු 8 පසු සදහටම වඳ වී ගියේය. මර්ෂශ්, තුර්නිය හා ප්‍රොඒශියා හා සමානව සංවර්ධිත රටක් ලෙස සැලකේ.
 
[[ප්‍රවර්ගය:රටවල්]]
"https://si.wikipedia.org/wiki/මුරුසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි