"ජැමෙයිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: hsb:Jamaika
No edit summary
68 පේළිය:
}}
 
නිල වශයෙන් '''ජැමෙයිකා පොදු රාජ්‍ය මණ්ඩලය''' ලෙස හැඳින්වෙන '''ජැමෙයිකාව''' යනු ''මහා ඇන්ටිලස්ඇන්ටිලීස්'' හි (greater Antilles) නම් කැරිබියානු දිවයින් සමූහයෙහි පිහිටි දිවයි‍නකි. දිගින් කි.‍මී. 234 කින් ද, (සැතපුම් 145) පළලින් කි.මී. 80 කින් ද (සැතපුම් 50), යුත් මෙරටට වර්‍ග කි.මී. 11,000 ක භූමි ප්‍රමාණයක අයත් වේ. ජැමෙයිකාව, දකුණු කියුබාවේ සිට කි.මී. 145 ක් (සැතපුම් 90) ද, හිස් පැනියෝලාහි (Hispaniola) සිට කි.මී. 190 ක් (සැතපුම් 120 ක් ) ද ඈතින් කැරිබියන් මුහුදේ පිහිටා තිබේ. ජැමෙයිකාව, ජාතික රාජ්‍යයන් වන හයිට් රාජ්‍යයට සහ ඩොමිනිකන් ජනරජයට රැකවරණය සපයයි. එහි 'අරවාකන්' (Arawakan) බස කථා කරන ස්වදේශිකයන් වන 'ටයිනෝ' වැසියන් මෙම දිවයින නම් කරන ලද්දේ 'ක්ෂේමැකා' (Xaymaca) යනුවෙන්ය. එහි අර්ථය නම් 'දැව සහ ජලයෙන් සෑදුනු භූමිය" (Land of wood and water) හෝ 'උල්පත් බිම' (Land of Springs) යන්නය.
 
 
"https://si.wikipedia.org/wiki/ජැමෙයිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි