"අයිස්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: eml:Islanda, pcd:Islinde
No edit summary
90 පේළිය:
}}
 
අයිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති රටකි. ජනගහනය 320,000 වන අතර, විශාලත්වය වර්ග කි.මි. 103,000 (වර්ග සැතපුම් 39,769) කි. අගනුවර වන්නේ රෙක්ජවික්යරෙයික්ජවික්ය. මෙරට ගිනිකඳු හා භූ‍ගෝලීය වශයෙන් සජීවි ප්‍රදේශයකි. රට අභ්‍යන්තරය තැනිතලා වලින් යුක්තයි. කඳු හා ග්ලැසියර් ද මෙහි ඇත. මෙහි සෞම්‍ය දේශගුණයක් පවතී. අයිස්ලන්තයේ මුල් මිනිස් පදිංචි වීම් ක්‍රි.පූ. 874 ආරම්භ වූ අතර ඉගොල්ෆ අනර්සන් මුල්ම පදිංචිකරුවා විය. 1262 සිට 1918 වනතෙක් එය නොර්වේජියානු හා ඩැනිෂ් රාජධානියේ කොටසක් වූ අතර, 20 වන ශතවර්ෂය තෙක් සේ යටත්ව පැවැතිණි. අයිස්ලන්තය ප්‍රධාන වශයෙන් ධිවරකර්මාන්තය හා කෘෂිකර්මය මත යැපේ. වර්ෂ 1994 දී ඇතිවූ එකඟතාවයකින් පසු යුරෝපිය ආර්ථික කලාපය ඇති විය. මෙහි නිදහස් ආර්ථිකයක් පවතින අතර, බදු අඩු රටකි. එහි සුබසාධන පද්ධතියක් සහ ගෝලීය සෞඛ්‍ය පද්ධතියක් හා ප්‍රාදේශීය අධ්‍යාපනයක් ඇත. මෑත වර්ෂවල මෙය ලොව ධනවත්ම හා සංවර්ධිත රාජ්‍යයන් අතරට එක් විණි. 2007 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන ලැයිස්තුවේ වඩා සංවර්ධිත රට ‍ලෙස හඳුන්වන්නේද අයර්ලන්තයයි. නමුත් 2008 වර්ෂයේ දි මෙහි අවසානය එනම් දේශපාලන අස්ථිර බව හේතුවෙන් ජොහානා සිගුරුවා ඩෝටීය අගමැති විය. මෙම රටේ සංස්කෘතිය රඳා පවතින්නේ සම්ප්‍රදායික ආහාරපාන, ගීත සහ පුරාණ අයිස්ලන්ත පුරාථණයන් මතය.
 
 
"https://si.wikipedia.org/wiki/අයිස්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි