"සොලමන් දුපත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: ilo:Is-isla ti Solomon
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: li:Salomonseilen; cosmetic changes
157 පේළිය:
|}
]]
සොලමන් දුපත් පැපෝවා නිව්ගිනියාවට බටහිරින්, මෙලිනීසියාවෙහි පිහිටි රටකි. එහි දුපත් 1000 ක් තිබේ. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 28,400 (වර්ග සැතපුම් 10,965 ) කි. අගනුවර වන්නේ හොනෙයිරා අතර එය ගොවාඩැල්කැනල් දුපතේහි පිහිටා ඇත. සොලමන් දුපත් මෙලනීසියානුවන් විසින් අවුරුදු දහස් ගණනකට පෙර ජනාවාස නොගෙන සිටි බැව් විශ්වාස කෙරේ. 1893, බ්‍රිතාන්‍ය රාජධානිය ‍සොලමන් දුපත් තම රැකවරණය යටතේ තබා ගත්හ. 2 වන ලෝක යුද්ධ සමයේ ඇමරිකානුවන් හා ජපන් ජාතිකයන් අතර දරුණු සටන් ඇති වු අතර සොලමන් දුපත් ව්‍යාපාරය 1942 – 1945 සහ ගොවාඩැල්කැනල් සටන ද විය. 1976 ස්වරාජ්‍යයට හිමි වු අතර නිදහස අවුරුදු 2 කට පසුව හිමි විය. සොලමන් දුපත් ව්‍යවස්ථාදායක රාජතන්ත්‍රයක් වන අතර, වර්තමානයේ 11 එලිසබෙත් රැජිනගේ පාලනයට යටත්ය. 1998 පටන් ජනවාර්ගික ගැටුම්, රාජ්‍ය අපචාර, අපරාධ සමාජීය ස්ථාවරත්වයට හානිදායක වී ඇත. 2003 වර්ෂයේ ජුනි මාසයේ ඔස්ට්‍රේලියානු අන්තර්ජාතික හමුදාවක් වන ප්‍රාදේශීය සහභාගිතා පදනම, සොලමන් දුපතට පැමිණ සාමය, නිරායුධ කිරිම් හා සිවිල් පාලනය ගොඩනගන ලදි.
 
 
 
 
== මූලාශ්‍ර ==
<references/>
 
[[ප්‍රවර්ගය:දූපත්]]
 
[[Categoryප්‍රවර්ගය:දූපත් රටවල්]]
[[Category:දූපත් රටවල්]]
 
[[ace:Pulo-pulo Solomon]]
Line 239 ⟶ 238:
[[la:Insulae Salomonis]]
[[lb:Salomonen]]
[[li:Salomonseilen]]
[[lij:Isoe Salomon]]
[[lmo:Isul Salomon]]
"https://si.wikipedia.org/wiki/සොලමන්_දුපත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි