"වනාන්තර පිළිබඳ දත්ත එක්රැස් කිරීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.5.4) (රොබෝ එකතු කරමින්: ru:Таксация
5 පේළිය:
සම්මත පරීක්ෂණ ක්‍රම
වර්තමානයේ බහුලව භාවිතා කරන වනාන්තර පිළිබඳ දත්ත ලේඛනගත කිරීමේ ක්‍රමය වනුයේ වනාන්තරයේ ශාකවල වයස , ශාක විශේෂ සැකැස්ම සහ පිහිටීම පදනම් කරගෙන සමාන ලක්ෂණ සහිත වනාන්තර එකට වර්ගකර සිදුකරන අහඹු සාම්පල් කිරීමේ ක්‍රමයයි. මෙහි මීලඟ පියවර වනුයේ අහඹු ස්ථානයක් තෝරාගෙන වක්‍රකාර බිමි කැබලි සමාන දුරකින් වෙන්කර ගැනීමයි.දත්ත ලේඛනගත කිරීමේදී කුමන බිම් කොටසෙහි (plot) දත්ත ගන්නවාද යන්න තීරණය කළ යුතුය. මෙහිදී විවිධ බිම් කොටස් පවතී. එනම් ස්ථිර අරය සහිත (fixed radius) සහ වෙනස්වන අරය සහිත (variable radius) හෙවත් ප්‍රිස්මාකාර අරය සහිත (prism radius) බිම් කොටස් ලෙසයි. ස්ථිර අරය සහිත බිම් වල මිනුම් ගන්නා ස්ථානයේ සිට සමාන දුරකින් ශාක පිහිටයි. Variable radius බිම් කොටස් වනාන්තරයේ ශාක පරිමාව ලබා ගැනීමට යොදා ගනී. මෙහිදී කොණයක් තිබිය යුතුය. මෙහිදී (plot) හි ‍ක්ෂේත්‍රයේ සිට කෝණය ගෙන එයට වඩා විශාල ශාක මනී.
 
{{catimprove|date=අගෝස්තු 2011}}
 
[[de:Waldinventur]]
[[en:Forest inventory]]
[[fr:Inventaire forestier]]
[[ru:Таксация]]
 
 
{{catimprove|date=අගෝස්තු 2011}}