"ලිබියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: kn:ಲಿಬಿಯಾ; cosmetic changes
1 පේළිය:
[[Image: 125px-Flag_of_Libya.svg.png |frame|thumb|alt=tiny globe|'''             ජාතික කොඩිය'''
{|
 
82 පේළිය:
|}
]]
ලිබියා නිල නාමය අරාබි බසට අනුව දැක්වෙනුයේ 'ලිබියානු මහජන සමාජවාදී අරාබි ජමහිරියාව' නමිනි.එය 'සමාජවාදි මහජන ලිබියානු මහා ජමහිරියාව' නමන් හෝ ඉංග්‍රීසි බසින් Socialist People's Libyan Arab Great Jamahiriya යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම රාජ්‍යය පිහිටා ඇත්තේ උතුරු අප්‍රිකාවේ ය. උතුරින් මධ්‍යධරණි මුහුදු තීරයේ පිහිටා ඇති ලිබියාවට නැගෙනහිරින් ඊජිප්තුවට, ගිණිකොනින් සූඩානයට, දකුණට චැඩ් සහ නයිජර්ද බටහිරට ඇල්ජිරියාව සහ ටියුනිසියාවද මායිම් වෙයි.
 
ප්‍රධාන වශයෙන් සහරානු කාන්තාර හා අර්ධ කාන්තාර ලක්‍ෂණ ඇති පහත් භූමියකි. රටේ දකුණට වන්නට 2000 m / අඩි 6500 කට වඩා උසකට විහිදෙන ටිබෙස්ටි(''Tibesti'') කුළු කඳුකරය දැක ගත හැකි ය​. එම කඳුකරයේ පිහිටා ඇති පික් බෙට්(''Pic Bette'') රටේ උස ම (2286 m / අඩි 7500) ස්ථානය වේ. වෙරළාශ්‍රිත ප්‍රදේශවල මධ්‍යධරණි දේශගුණයක් දැක ගත හැකි ය​.
 
වර්ග කිලෝ මීටර් 1,800,000 (වර්ග සැතපුම් 694,984) ක පමණ ප්‍රදේශයක් පුරා පැතුරුණු ලිබියාව, අප්‍රිකාවේ පිහිටි භූ‍ගෝලීය වශයෙන් සිව්වන ස්ථානය ගන්නා රටයි. විශාලත්වයෙන් ලෝකයේ රටවල් අතර 17 වන ස්ථානය හිමිවන්නේ ද ලිබියාවටයි. රටේ සමස්ථ ජනගහනය වූ මිලියන 5.7 න් මිලියන 1.7 ක් ම වාසය කරන්නේ එරටෙහි අගනගරය වන ට්‍රිපොලි නුවරයි. සාම්ප්‍රදායික කොටස් ත්‍රිත්වය වනුයේ 'ට්‍රිපොලිටානියා', (Tripolitania),ෆෙසාන් (Fezzan) හා 'සයිරෙනයිකා' (Cyrenaica) ය. ඉහළම මානව සංවර්ධනය දර්ශකය ද, ඒක පුද්ගල ආදායම් වාර්තාවෙන් සිව්වන ස්ථානය ද, අප්‍රිකාවේ වසර 2009 වන විට සීචෙල්ස් සමග ගිනියා සහ ගැබොන් යන රාජ්‍යයන් ට පසුගාමීව, ලිබියාවට හිමිව තිබිණ.මෙම තත්ත්වයන් ට බෙහෙවින් හේතුකාරක වූයේ එ‍රටෙහි තිබෙන අධික ඛණිජ තෙල් සංචිත හා අඩු ජන සංඛ්‍යාවයි.
 
 
96 පේළිය:
 
== තවද බලන්න​ ==
* [[මුවම්මර් ගඩාෆි]]
{{sisterlinks|Libya}}
 
224 පේළිය:
[[kk:Ливия]]
[[kl:Libya]]
[[kn:ಲಿಬ್ಯಾಲಿಬಿಯಾ]]
[[ko:리비아]]
[[ku:Lîbya]]
"https://si.wikipedia.org/wiki/ලිබියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි