"ඉංජිනේරු තාක්ෂණ ආයතනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ඇතුලත් වීම
14 පේළිය:
|රට =[[ශ්‍රී ලංකාව]]
}}
'''ඉංජිනේරු තාක්ෂණ ආයතනය''' යනු ශ්‍රී ලංකා රජය මගින් මෙහෙයවනු ලබන, [[ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය]] යටතේ පවතින ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහල පිලිගැනීමක් පවතින, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලොමාව (NDES) පිරිනමන [[උසස් අධ්‍යාපන ආයතන|උසස් අධ්‍යාපන ආයතනයකි]]. ‍ඉංජිනේරු තාක්ෂණ ආයතනය පිහිටා ඇත්තේ [[කටුනායක]] ප්‍රදේශයේය.
 
[[කටුනායක]], ඉංජිනේරු තාක්ෂණ ආයතනය1985දීආයතනය 1985දී පිහිටුවන ලද්දේ [[ශ්‍රී ලංකා රජය]] සහ [[ලෝක කම්කරු සංවිධානය]] - [[එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන]] සම්බන්ධ ව්‍යාපෘතිය යටතේ තාක්ෂණඥයින් පුහුණුකිරීමේ ආයතනය (TTI) ලෙසය.පසුව 2006 වසරේදී ඉංජිනේරු තාක්ෂණ ආයතනය (IET) ලෙස වෙනස් කරන ලදී.
 
==පාඨමාලා==
32 පේළිය:
**[[මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව|මෝටර් රථ ඉංජිනේරු]]
**[[නාවික ඉංජිනේරු විද්‍යාව|නාවික ඉංජිනේරු]] (ISO 9001:2000 තත්ව සහතික ලැබූ පාඨමාලාවකි)<ref name="නාවික">[http://www.ietmarine.lk/ නාවික ඉංජිනේරු වෙබ් අඩවිය],ඉංජිනේරු තාක්ෂණ ආයතනය</ref>
==ඇතුලත් වීම==
ඉංජිනේරු තාක්ෂණ ආයතනය සඳහා වසරකට වරක් සිසුන් බඳවාගනු ලබයි. පෙර වසර තුල උසස් පෙළ ගණිත අංශයෙන් පෙනීසිට සමත් සිසුන්හට [[ගැසට්|ගැසට්]] මගින් හා නිල [[වෙබ් අඩවිය]]<ref name="website">ආයතනයේ නිල වෙබ් අඩවිය - http://www.iet.edu.lk</ref> තුලින් අයදුම්පත් කැඳවීම් සිදුකරනු ලබයි. අනතුරුව ආයතනය විසින් පවත්වන් ලබන ලිඛිත පරීක්ෂණයකින් සමත්වන සිසුන් අතරින් 400 පමන ප්‍රමාණයක් එක් වසරකදී ආයතනයේදී පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව බඳවාගනු ලබයි.
==යොමුව==
<references/>
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_තාක්ෂණ_ආයතනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි