"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Konservering.jpg|thumb|200px|විවිධ පරිරක්ෂිත ආහාර]]
[[ගොනුව:Waste not want not WWI poster.jpg|thumb|10000px1000000px|කැනේඩියානු ලෝක යුධ සමයේ ශීත ඍතුව සඳහා [[ආහාර]] පරිරක්ෂණය කිරීමට ‍ජනතාව පොළඹවන ලදී.]]
 
'''[[ආහාර]] පරිරක්ෂණය''' යනු [[ආහාර]] ආහාර නරක් වීමට (තත්ත්වය, භෝජ්‍යතාව හෝ පෝෂණ අගය අඩු වීම) හේතුවන හෝ නරක් වීම වේගවත් කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් අඩු කිරීමට හෝ නවතාලීමට යොදා ගනු ලබන ක්‍රියාවලියකි. නමුත් [[ආහාර]] පරිරක්ෂණය සහ ඒවාට විශේෂිත වූ ගුණාංග එකතු කිරීම සඳහා විෂ රහිත බැක්ටීරියා, යීස්ට් හෝ දිලීර භාවිත කරන ඇතැම් අවස්ථාද ඇත. යමක් ආහාරයක් ලෙස පරිරක්ෂණය කිරීමේදී එහි පෝෂ්‍යදායී වටිනාකම, මතුපිට පෙනුම සහ රසය ඇති කිරීම සහ පවත්වා ගැනීම වැදගත්වේ. මෙය සංස්කෘතිය මත රඳා පවතී. එක් සංස්කෘතියක ජනයාට සුදුසු වන ආහාරයක් තවත් සංස්කෘතියකට නුසුදුසු විය හැකිය.
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි