"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
2 පේළිය:
[[ගොනුව:Waste not want not WWI poster.jpg|thumb|200px|කැනේඩියානු ලෝක යුධ සමයේ ශීත ඍතුව සඳහා [[ආහාර]] පරිරක්ෂණය කිරීමට ජනතාව පොළඹවන ලදී.]]
'''[[
සාමාන්‍යයන් [[ආහාර]] පරිරක්ෂණය යොදා ගන්නේ මුඩු බවට හේතු වන [[ලිපිඩ]] ඔක්සිකරණය ප්‍රමාද කිරීමට මෙන්ම බැක්ටීරියා, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවින්ගේ වැඩීම නවතලීමටයි. එමෙන්ම [[ඇපල්]] ගෙඩියක් කැපූ පසු සිදුවන එන්සයිමීය ප්‍රතික්‍රියා වැනි ක්‍රියාවලදී සිදුවන වර්ණ වෙනස්වීම් සහ ස්වභාවික නරක් වීම් නිශේධනය කරන ක්‍රියාවලියක්ද මෙයට ඇතුලත් වේ. ඇතැම් පරිරක්ෂණ ක්‍රම වලදී ප්‍රතිකාරයෙන් පසු ක්ෂුද්‍ර ජීවීන් නිසා නැවත නරක් වීම වැළක්වීම සඳහා ආහාරය සීල් කිරීම අවශ්‍ය වේ. වියලීම, දිගු කාලීනව විශේෂයක් නොමැතිව ආහාරය අසුරා තැබීම අනෙකුත් ක්‍රමෝපායන් වේ.
|