සංස්කරණ
57,554
ක්
No edit summary |
|||
21 පේළිය:
'''නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න''' ශ්‍රී ලංකාවේ හිටපු [[දියවඩන නිලමේ]] වරයෙකි.
(උපත [[අගෝස්තු 9 ]] [[1956]]). එම
==මුල් දිවිය==
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඬ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු [[මනෝ විජයරත්න]] <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> ජනාධිපති [[මහින්ද රාජපක්ෂ]] යන්ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය 2007 සිට 2010 තෙක් තනතුර දැරී ය . නෙරංජන් විජයරත්න අධ්‍යාපනය ලැබූයේ [[රාජකීය විද්‍යාලය| කොළඹ රාජකීය විද්‍යාලයේ]]
|