"පෘතුගාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: mdf:Португалия
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: lez:Португалия; cosmetic changes
1 පේළිය:
යුරෝපා රටකි.[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
[[File:Flag_of_Portugal.svg|thumb| කොඩිය
 
[[File:Flag_of_Portugal.svg|thumb| කොඩිය
 
{|
Line 57 ⟶ 56:
|}
]]
පෘතුගීසි සමූහාණ්ඩුව වෙනින්සියුලා අර්ධවීපයේ ඊසාන යුරෝපයේ පිහිටි රටකි. එය බටහිරින් මායිම් වන්නේ දකුණු අත්ලාන්තික් සාගරයෙන්ය. උතුරින් හා නැගෙනහිරින් ස්පාඤ්ඤයට වේ. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි,සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. මෙම ප්‍රදේශය රෝමානු අධිරාජ්‍යට සම්බන්ධ වූ අතර රෝමානු පදිංචිකරුවන් පෘතුග්‍රීසි සංස්කෘතියට අනුව හැඩ ගැසුණි. අටවන ශතවර්ෂයේදී මුස්ලිම් මුවර් විසින්ක්‍රිස්තියානි ජර්මන් රාජධානිය පිහිටුවන ලදි.1143 සහ 1249 එහි මායිම් පෘතුග්‍රීසින් යටතේ විය. 15 වන 16 වන ශත වර්ෂය තුළ වරාය ගවේෂණයන් තුළින් ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වු අතර එහි අප්‍රිකානු, ආසියානු දකුණු හා ඇමරිකානු ජාතීන් ඇතුලත් විය. 1755 පමණ සිදුවු භූමි කම්පාවෙන් හා ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් අනතුරුව එහි විශාලතම ප්‍රදේශයවන බ්‍රසීලය අහිමි විය. මේ නිසා දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික වර්ධනය අඩාල විය.පෘතුගාලය සංවර්ධිත රටකි. ලෝකයේ ඉහළම ජීවන මට්ටම ඇති රටවල් අතුරින් පෘතුගාලයට හිමිවන්නේ 19 වන ස්ථානයයි. එය ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. එය සාමාජිකත්වය දරන්නේ යු‍රෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන ඒවාගේය.
 
[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
 
[[ace:Portugéh]]
Line 168 ⟶ 169:
[[lad:Portugal]]
[[lb:Portugal]]
[[lez:Португалия]]
[[li:Portugal]]
[[lij:Pòrtogallo]]
"https://si.wikipedia.org/wiki/පෘතුගාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි