"මහත්මා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: co:Mahatma Gandhi, pms:Mahatma Gandhi
No edit summary
7 පේළිය:
 
 
දීර්ඝ කාලයක් බටහිර ලිබරල්වාදීලිබරල්වාදt බලවේගවලට නතුව තිබූ [[ඉන්දියාව|ඉන්දියාවේ]] 19 වන සියවසේ දී නිදහස පතා ජාතික බලවේගයක් ක්‍රියාත්මක වීම හා සමාජ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. ජාතියේ පියා ලෙස ගාන්ධි මෝහන්දාස් කරන්චාන් ගාන්ධි හා ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ පුරෝගාමීහු වෙති. අම්බෙඩ්කාර් 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ නීති විශාරදයෙකි.
වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය කරපින්නාගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන ඉන්දියාව තුළ සමාජ සාධාරණත්වය උදෙසා මහත්මා ගාන්ධි සිය අවංක අදහස් ප්‍රකාශ කලේ ආගමානුකූලවය. නමුත් අම්බෙඩ්කාර්‍ ගේ අදහස් නෛතික පදනමක් සහිත විය.මෙම අදහස් බොහෝ දුරට සමගාමී වුවද ව‍රෙක අම්බේඩ්කාර් ගේ අදහස් නවීන විප්ලවීය ඒවා විය.මේ දෙදෙනාගේ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් නිතැතින්ම යොමු ‍වේ.
"https://si.wikipedia.org/wiki/මහත්මා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි