Content deleted Content added
|
|
}}
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]], [[මොරටුව]], කටුබැද්දේ රමණීය බොල්ගොඩ වැවෙහි ඉවුරෙහි පිහිටි '''[http://www.mrt.ac.lk මොරටුව විශ්වවිද්‍යාලය]''' ({{බස-en|[http://www.mrt.ac.lk University of Moratuwa]}}, {{බස-ta|[http://www.mrt.ac.lk மொறட்டுவ பல்கலைக்கழகம்]}}), ශ්‍රී ලංකාවේ තාක්ෂණික විශ්වවිද්‍යාල අතුරින් එකකි. උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි අපේක්ෂක අධ්‍යයන කටයුතු වලින් සමන්විත ශාස්ත්‍රීය කටයුතු වලින් පරිබාහිරව විවිධ වූ සාමාජීය හා සංස්කෘතික ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සේවා, සංගම් <ref>[http://www.mrt.ac.lk/web/index.php?option=com_content&view=article&id=55&Itemid=50 සොසයිටීස් ඉන් යුනිවර්සිටි ඔෆ් මොරටුව]</ref>, සහ ක්‍රීඩා සහ විනෝද ක්‍රියාකාරකම්<ref>[http://www.mrt.ac.lk/web/index.php?option=com_content&view=article&id=56&Itemid=48 ස්පෝර්ට්ස් ඇන්ඩ් රික්රියේෂනල් ඇක්ටිවිටීස් ඉන් යුනිවර්සිටි ඔෆ් මොරටුව]</ref> සඳහාද මොරටුව විශ්වවිද්‍යාලය විසින් පහසුකම් සපයනු ලබයි. විශ්වවිද්‍යාල තත්ත්වය ලැබුමට පෙර මෙම ආයතනය '''ලංකා කාර්මික විද්‍යාලය, කටුබැද්ද''' ('' කටුබැද්ද ටෙක්'') ලෙසින් හැඳින්විණි. කෙසේවුවද එහි මුල් අතීතය විමසු කළෙක අප හමුවන්නේ 1960 දී කාර්මිකඥ අධ්‍යාපනය සපයනු වස් පිහිටුවෙනු '''ප්‍රායෝගික කාර්මික ආයතනය''' වෙයි.
== සංවිධානය සහ පරිපාලනය ==
|