Content deleted Content added
සුළුNo edit summary
36 පේළිය:
::සම සම සමාලෝචනය යන්න උචිත බව සිතමි. සම සම කී විට අදාල දෙදෙනෙකු ඇති බවත් ඔවුන් තත්ත්වයෙන් සමාන බවත් සිතෙන බවක් මට හැඟේ. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 07:14, 17 අප්‍රේල් 2012 (යූටීසී)
:: ස්තූතියි ශ්වේත ඔබගේ පැහැදිලි කිරීමට., මම සම සම සමාලෝචනය ලෙස වෙනස් කරන්නම් එය. — [[User:Pradeepmaduranga|ප්‍රදීප් මධුරංග]] ([[User talk:Pradeepmaduranga|talk]]) 07:23, 17 අප්‍රේල් 2012 (යූටීසී)
 
== "Submit an edit request" සබැඳිය සොයා දෙන්න ==
 
{{helpme}}
[[උදවු:සංස්කරණය]] [[en:Help:Editing|ඉංග්‍රීසි ලිපියෙහි]], දෙවන ඡේදය අවසන ''You can submit a request by clicking on the <tt>View source</tt> tab on that page and using the "Submit an edit request" link at the bottom right.'' ලෙස සඳහනක් පවතියි. ඉංග්‍රීසි විකියෙහි එවැන්නක් පැවතියත්, මෙහිදී "Submit an edit request" වැනි සබැඳියක් මා හට සොයාගැනීමට හැකිවිය. එමෙන්ම සිංහල විකියෙහි එවන් සබැඳියක් තිබේදැයි මා නොදනී. සොයාගැනීමට නොහැකි විය.එබැවින් එවැන්නක් පවතීනම් එය එක්කරමින් මෙහි පරිවර්ථනය සඳහා දායක වන්න. එවැන්නක් නොපවතියි නම් එබැව් මෙහි සඳහන් කර පරිපාලකවරුන්ද දැනුවත් කරන්න. ස්තූතියි — [[User:Pradeepmaduranga|ප්‍රදීප් මධුරංග]] ([[User talk:Pradeepmaduranga|talk]]) 04:04, 7 මැයි 2012 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pradeepmaduranga" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි