"සිරිධම්ම විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
=== මඟ සළකුණු ===
*1995 පෙබරවාරි 06 දින පාසල ආරම්භය
*1996 ජනවාරි 06 ප්‍රාථමික අංශයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම
*1996 පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
*1996 නොවැම්බර් 17 විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
*1998 ජනවාරි 17 සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
*1999 පාසලේ ශ්‍රවණාගාරය, පරිගනක ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල හා නේවාසිකාගාර ගොඩනැගිලි විවෘත කිරීම
*1999 5 වසර ශිෂ්‍යත්වය සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම

සංස්කරණ

273

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/209694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි