"ඇපලෝ 11" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: be:Апалон-11
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: eu:Apollo 11; cosmetic changes
7 පේළිය:
| shuttle_name =
| shuttle_notes =
| command_module =කොලොම්බියා (CM-107)
{{පෙරලන්න|5560|කිග්‍රෑ|රාත්|abbr=on}}
| service_module =SM-107
{{පෙරලන්න|23243|කිග්‍රෑ|රාත්|abbr=on}}
| lunar_module =ඊගල් (LM-5)
{{පෙරලන්න|15095|කිග්‍රෑ|රාත්|abbr=on}}
| booster =සැටර්න් V (SA-506)
| stats_ref =
| callsign = CSM: ''කොලොම්බියා ''
LM: ''ඊගල් '' ; චන්ද්‍ර පෘෂ්ථය මතුපිට ''නිසල මුහුදේ මධ්‍යස්ථානය''
| crew_size =3
| launch_pad =LC39A,කෙනඩි අභ්යාමවකාශ මධ්යස්ථානය, ‍ෆ්ලොරීඩා ,{{ධජනිරූපකය|එක්සත් ජනපදය}},[[ඇමරිකා එක්සත් ජනපදය]]
| launch_date ={{Start date|1969|07|16}}
13:32:00 [[UTC]]
| spacewalk_begin =
| spacewalk_end =
| lunar_landing =ජූලි 20, 1969{{Spaces|3}}20:17:40 UTC
[[Mare Tranquillitatis|නිසල මුහුද]]
{{coord|0|40|26.69|N|23|28|22.69|E|}}
(IAU මධ්ය’ පෘථිවි ධ්රැව අක්ෂ ඛණ්ඩාංක පද්ධතිය මත පදනම්ව)
| landing_site =
| lunar_eva_duration =2 h 36 m 40 s
27 පේළිය:
| lunar_orbits =30
| time_lunar_orbits =59 h 30 m 25.79 s
| landing =ජූලි 24, 1969
16:50:35 UTC
උතුරු පැසිෆික් සාගරය
{{coord|13|19|N|169|9|W|type:event|name=Apollo 11 splashdown}}
| mission_duration =8 d 03 h 18 m 35 s
| orbits =
45 පේළිය:
| crew_photo =apollo_11.jpg
| crew_caption =වමේ සිට දකුණට: [[නීල් ආම්ස්ට්‍රෝන්]], [[මයිකල් කොලින්ස්]], [[එඩ්වින් ඕල්ඩ්‍රින්]]
| previous_mission =[[Fileගොනුව:Apollo-10-LOGO.png|35px]] [[ඇපලෝ 10]]
| next_mission =[[Fileගොනුව:Apollo 12 insignia art.jpg|35px]] [[ඇපලෝ 12]]
| footnotes =

55 පේළිය:
මෙම මෙහෙයුම ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ 1960 දශකය ඉවර වීමට පෙර සඳ මත පය තැබීමේ අරමුණ ඉෂ්ට කරන ලදී. “මිනිසෙකු සඳ මත ගොඩ බා නැවත නිරුපද්‍රිතවව පෘථිවියට රැගෙන ඒමේ අරමුණ මෙම දශකයට පෙර ඉටු කිරීම සඳහා අප ජාතිය කැපවී වැඩ කළ යුතු බව මම සිතමි.” (1961 කතාව).

== කණ්ඩායම ==

{{අභ්‍යාවකාශචාරිකා කණ්ඩායම
104 පේළිය:

=== ආදේශ කණ්ඩායම ===
{{අභ්‍යාවකාශචාරිකා කණ්ඩායම
|terminology = ගගනගාමියා
152 පේළිය:

=== සහායක කණ්ඩායම ===
*චාලී ඩියුක් (කැප්සියුල සන්නිවේදක).
* රොනල්ඩ් එවන්ස් (කැප්සියුල සන්නිවේදක).
163 පේළිය:
*ජැක් ශ්විග්ට්.

=== මෙහෙයුම් අධ්‍යක්ෂකවරුන්/වරියන් ===
*ක්ලිෆ් චාල්ස්වර්ත් (කොළ කණ්ඩායම) , ගුවන්ගත කිරීම සහ EVA.
*ජීන් ක්‍රෙන්ස් (සුදු කණ්ඩායම) , චන්ද්‍ර ගොඩබැසීම.
169 පේළිය:

== මෙහෙයුමේ විශේෂ අවස්ථා ==
විශාල වශයෙන් ජනතාව ගුවන් ගත කිර්‍ර්ම නැරඹීම සදහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවට මහාමර්ග වල සහ වෙරළවල් වල රැස්වී සිටි අතර මිලියන ගනන් ජනතාව රූපවාහිනිය හරහා සම්බන්ද වී සිටියහ. ඇමරිකානු ජනධිපති [[රිචඩ් නික්සන්]], [[ධවල ම්න්දිරය|ධවල ම්න්දිරයේ]] [[ඕවල් ඔෆිස්]] හි සිට රූපවාහිනිය ඔස්සේ මෙහෙයුම නැරඹීය.

176 පේළිය:
ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.

=== සදට ගොඩබැසීම ===
[[Fileගොනුව:Apollo 11 Lunar Module Eagle in landing configuration in lunar orbit from the Command and Service Module Columbia.jpg|thumb|left|[[ඊගල්]] යානය , [[කොළොම්බ්යා]] යානයෙන් වෙන්වූ සැනින් චන්ද්‍ර කක්ෂයත පිවිසෙයි.]]
ජූලි 19 වනදා ඇපලෝ 11 චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර චන්ද්‍ර කක්ෂයට ඇතුල් වීම සඳහා එහි සේවා ප්‍රචාලක එංජිම ක්‍රියාත්මක කරන ලදී. එය විසින් පසු කරන ලද කක්ෂ 30 තුළ දී කාර්ය මණ්ඩලය විසින් සැබයින් (Sabine) D ආවාටයට 20km පමණ නිරිත දෙසින් වූ දක්ෂිණ නිසල සයුරේ ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානය නිරීක්ෂණය කරන ලදී. මෙම ගොඩබැස්වීම් ස්ථානය තෝරා ගන්නා ලද්දේ ස්වයංක්‍රීය රේන්ජර් 8 හා සර්වේයර් 5 ලෑන්ඩර හා චන්ද්‍ර කක්ෂ සිතියම්ගත කිරීමේ අභ්‍යාවකාශ යානය මඟින් මෙම ප්‍රදේශය සාපේක්ෂව පැතලි හා සුමට ලෙස වර්ගීකරණය කර තිබූ බැවිනි. එමනිසා එය විශාල ගොඩබැස්වීමේ බාධක හෝ අතිරේක රථ වාහන ක්‍රියාකාරකම්වලට බාධක ඇති කිරීමට එතරම් නැඹුරුතාවක් නොදක්වයි.

192 පේළිය:
ගොඩබැස්වීමෙන් පසු EVA සඳහා සකස් කිරීම් ආරම්භ වීමට පෙර ඕල්ඩ්‍රින් විසින් මෙය විකාශනය කරන ලදී. This is the LM pilot. I'd like to take this opportunity to ask every person listening in, whoever and wherever they may be, to pause for a moment and contemplate the events of the past few hours and to give thanks in his or her own way.[8] (මේ LM නියමුවාය. මවිසින් මෙම අවස්ථාව ගනු ලබන්නේ අසා සිටින සියලු අයට මොහොතකට නැවතී ගත වූ පැය කිහිපයෙහි අවස්ථා සිහි කර ඔහුගේ හෝ ඇයගේ අනන්‍ය ආකාරයකින් ස්තුති කිරීම සිදු කරන්නට යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමටය.) ඉන්පසු ඔහු සන්නිවේදනය පෞද්ගලිකව සිදු කරන ලදී. මේ වන විට ද නාසා මැඩලයින් මුරේ ඕ හෙයාර් නම් වූ අදේවවාදියෙක් විසින් ගෙන එන ලද ‍ඔවුන්ගේ ගගන ගාමීන් අභ්‍යාවකාශය තුළ දී ආගමික කටයුතුවලින් වැළකී සිටි බව දක්වන නඩුවක් සමඟ සටන් කරමින් පැවතුණි. ඕල්ඩ්‍රින් සෘජුවම මෙය සඳහන් කරමින් වැළකී සිටීමට තෝරා ගන්නා ලදී. ඔහු එම සැලසුම නිෂ්ශබ්දව පවත්වා ගත් අතර (එය ඔහුගේ බිරිඳට පවා නොපැවසීය) වසර කිහිපයක් යනතුරු මහජනයාට ප්‍රකාශයට පත් කළේ ද නැත.

=== චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීම ===

ඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙතට ඇතුළු වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් ෂටලය හා 22 kg ට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔසවා තබන ලදී. ආම්ස්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳව මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහළට දමන ලදී. ඉන් පසුව ආම්ස්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැවත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වූහ.
200 පේළිය:
කැබිනය තුළ ඇවිදීමේ දී වැරදීමකින් ඕල්ඩ්‍රින් විසින් සඳෙන් නිකුත් වීම සඳහා වූ ප්‍රධාන එංජිමට බලය සැපයූ circuit breaker කඩන ලදී. ඔවුන් සිතුවේ ඔවුන්ට එංජිම පණ ගැන්වීමට නොහැකිව සඳ මතම සිටීමට සිදු වන බවයි. නමුත් වාසනාවට මෙන් ස්විචය ක්‍රියාත්මක කර ගැනීමට පෑන් තුඩක් ප්‍රමාණවත් විය. මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවූයේ නම් නික්මීමේ එන්ජිම පණ ගැන්වීම සඳහා චන්ද්‍ර මොඩියුල පරිපථය නැවත සකස් කිරීම කළ හැකිව තිබුණි.

පැය 7ක පමණ විවේකයකින් පසු පූස්ටන් විසින්, ආපසු පැමිණීමට ඔවුන් සූදානම් කිරීම සඳහා ඔවුන්ව අවදි කරවන ලදී. පැය 2 ½ කට පසු එනම් 17:54 UTC ට ඔවුන් 21.5 kg බර චන්ද්‍ර සාම්පල ද රැගෙන ඊගල්ගේ (Eagle's) නිකුත් වීමේ අදියරින් චන්ද්‍ර කක්ෂයේ වූ කොළොම්බියාහි (Columbia) සිටි CMP මයිකල් කොලින්ස් සමඟ නැවත සම්බන්ධ වීමට චන්ද්‍රයා මතුපිටින් නික්මෙන ලදී.

[[Imageගොනුව:Apollo_11_plaque_closeup_on_Moon.jpg|thumb|alt=tiny globe|left|ඇපලෝ 11 හි චන්ද්‍ර මොඩියුලයේ ඉනිමගෙහි වූ ඓතිහාසික පලකයක් තවමත් සඳ මත දක්නට ඇත.]]
පැය 2 ½කට වඩා වැඩි කාලයක් සඳ මත සිටීමෙන් පසු ඔවුන් විසින් චන්ද්‍ර ලේසර පරාසගත කිරීමේ පරීක්ෂණ සඳහා යොදා ගන්නා රෙට්‍රො පරාවර්තක උපකරණ වැනි විද්‍යාත්මක උපකරණ සඳ මත දමා පැමිණ ඇත. තවද ඔවුන් විසින් ඇමරිකානු ධජයක් ඇපලෝ 1 මෙහෙයුම් ලාංඡනයක් හා පෘථිවියෙහි චිත්‍ර 2ක් (බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලවල) සහිත පලකයක් (LM ගොඩ බෑම් අදියරේ ඉනිමගෙහි සවි කර තිබූ), ශිලා ලේඛණයක් හා ගඟනගාමීන්ගේ හා රිචඩ් නික්සන්ගේ අත්සන් එහි තබා පැමිණියහ. එම ශිලා ලේඛණයෙහි ලියා තිබුණේ “Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind” තවද ඔවුන් විසින් සාමයෙහි සාම්ප්‍රදායික සංකේතයක් ලෙස රත්‍රන් ඔලිව් අතු අනුරූ අඩංගු ස්මාරක බෑගයක් හා සිලිකන් පණිවිඩ තැටියක් එහි දමා ආහ. එම තැටියෙහි අඩංගු වූයේ එයිසන් හොවර්, කෙනඩි, ජොන්සන් හා නික්සන් ජනාධිපතිවරුන්ගේ හා ලොව වටා රටවල් 73ක නායකයන්ගේ හොඳ හිත පණිවිඩය. මෙම තැටියෙහි US කොංග්‍රසයේ නායකත්ව ලැයිස්තුවක්, නාසා සඳහා වගකිව යුතු කොමිටි 4 හා සෙනටයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක් හා නාසාහි අතීත හා වර්තමාන උස් කළමණාකාරීත්වයේ නම් ලැස්තුවක් ද ඇතුළත් විය. නාසා පුවත් නිකුත් කිරීම අංක 69-83F (1969 ජූලි 13) (ඕල්ඩ්‍රින් විසින් 1989 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Men from earth කෘතියෙහි කියා සිටින්නේ සඳ මත තබා ආ ද්‍රව්‍ය අතරට අජටාකාශගාමීන් වන ව්ලැඩිමීර් කොමරව් හා යූරි ගගාරින් අනුස්මරණය කිරීමේ සෝවියට් පදක්කම්ද ඇතුළත් වූ බවයි.
209 පේළිය:
කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වැනිදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පවතින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.

ජූලි 23 වැනිදා ගඟනගාමීන් තිදෙනා විසින් පොළව මත පතිත වීමට පෙර රූපවාහිනී විකාශනයක් සිදු කරන ලදී. එහිදී කොලින්ස් කියා සිටියේ “ අපව කක්ෂගත කළ සැටර්න් V රොකට්ටුව අතිශයින්ම කැපවූ යන්ත්‍රයකි. එහි සෑම කොටසක්ම නියමාකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියා කරන ලදී. "මෙම උපකරණය නිවැරදිව ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් සැම විටම අප තුළ පැවතුණි. එය එසේ කළ හැකිව තිබුණේ මිනිසුන් විශාල පිරිසකගේ ලේ දහඩිය හා කදුළු හරහාය. ඔබ විසින් දකින්නේ අප තිදෙනා පමණි. නමුත් තිරයෙන් පිටුපස වෙනත් අය දස දහස් ගණනක් සිටී. ඒ සියලු දෙනාටම මට පැවසීමට ඇත්තේ ඔබට බොහොමත්ම ස්තුතියි යනුවෙනි.” ඕල්ඩ්‍රින් ප්‍රකාශ කර සිටියේ “මෙය මිනිසුන් තිදෙනෙකුගේ සඳ කරා වූ මෙහෙයුමකට වඩා වැඩි දෙයකි. රජයක හා කර්මාන්ත කණ්ඩායමක උත්සාහයකට වඩා වැඩි දෙයකි. එක් ජාතියක උත්සාහයටත් වඩා වැඩි දෙයකි. අපිට හැඟෙන්නේ මෙය සියලු මනුෂ්‍ය වර්ගයාගේ නොදන්නා දෙය ගවේෂණයට පවතින තෘප්ත කළ නොහැකි කුතුහලයේ සංකේතයක් බවය. "පෞද්ගලිකව පසුගිය දින කිහිපයේ අවස්ථා පිළිබඳ හැරී බැලීමේ දී දේව ස්ත්‍රෝත්‍රයෙහි වූ වදන් පෙළක් මගේ මතකයට නැඟේ. ‘When I consider the heavens, the work of Thy fingers, the moon and the stars, which Thou hast ordained; what is man that Thou art mindful of him?’” ආම්ට්‍රෝන් අවසාන කරනු ලැබුවේ, “එම ගුවන් ගමනේ වගකීම ප්‍රථමව ඉතිහාසය සමඟ ඈඳී ඇති අතර මෙම උත්සාහය සාර්ථක කරගත් විද්‍යාවේ දැවැන්තයන්ට ද ඈඳී ඇත. ඉන්පසු එය හිමි වන්නේ ඔවුන්ගේ අභිලාෂය හා කැමැත්ත පෙන්වමින් මෙයට දායකත්වය සැපයූ ඇමරිකානු ජනතාවටය. ඉන්පසු එම අභිලාෂය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් පරිපාලකයන් 4දෙනාට හා ඔවුන්ගේ කොංග්‍රසවලට මෙම වගකීම හිමි වන අතර ඉන්පසු අපගේ අභ්‍යාවකාශ යානය, සැටර්න් රොකට්ටුව, කොළොම්බියා, ඊගල් හා කුඩා EMU, සඳ මතුපිටදී අපගේ කුඩා අභ්‍යවකාශ යානා වූ අභ්‍යාවකාශ ඇඳුම් සහ පසු ඇසුරුම් නිපදවූ ඒජන්සි හා කර්මාන්ත කණ්ඩායම්වලටද එය හිමි වේ. තවද අප අභ්‍යවකාශ යානය නිපද වූ, එය ගොඩ නැඟීම, සැලසුම් කිරීම , පරීක්ෂා කිරීම හා ඔවුන්ගේ සියලු හැකියා සහ එම යානයට යෙදවූ සියලු ඇමරිකානුවන්ට විශේෂ ස්තුතියක් පළ කර සිටිමු. එම මිනිසුන්ට හා මෙම රාත්‍රියෙහි අප අසා සිටින හා නරඹන සියලු දෙනාට අපි විශේෂ ස්තුතිය පළ කර සිටිමු. දෙවි පිහිටයි. සුභ රාත්‍රියක්, ඇපලෝ 11 සිට”
ජූලි 24 වනදා ගඟනගාමීන් නැවත පැමිණි අතර ඔවුන් වහාම නිරෝධායන තුළ තබන ලදී. ඔවුන් පතිත වූ ලක්ෂ්‍යය වූයේ 130 19’ N , 1690 9’ W ය. වේක් දූපත්වල සිට 2660km බටහිරින් හෝ ජොන්ස්ටන් ඇටොල්හි සිට 380km දකුණෙන් හා ගලවා ගැනීම් යාත්‍රාවෙන් (USS Hornet) 24km එපිටින්ය. මුහුදට පතිත වීමෙන් දළ වශයෙන් පැයකට පමණ පසු හෙලිකොප්ටරයක් මඟින් ගොඩට ගන්නා ලද ගඟනගාමීන් නිරෝධායන පහසුකම්වලින් යුත් කුටියක් සේ තනන ලද ට්‍රේරලයක තබන ලදී. ජනාධිපති රිචඩ් නික්සන් විසින් ගඟනගාමීන් පෞද්ගලිකවම පෘථිවියට පිළිගන්නා ලදී.

[[Imageගොනුව:220px-Apollo_11_crew_in_quarantine.jpg|frame|thumb|alt=tiny globe|පෘථිවියට පැමිණීමෙන් පසු නිරෝධායනය තුළ වූ ඇපලෝ 11 කාර්ය මණ්ඩලය රිචඩ් නික්සන් මුණ ගැසීම.]]
ගඟනගාමීන් ඔවුන් සඳ මත ගොඩබෑමෙන් පසු නිරෝධායන තුළ තබනු ලැබුවේ සඳ මත සොයා නොගන්නා ලද රෝගකාරක බීජ පැවතිය හැකි අතර ඒවාට සඳ මත ඇවිදීම අතරතුර ගඟනගාමීන් අනාවරණය වී ඇතැයි යන බිය නිසාය. කෙසේ නමුත් මාස තුනක පමණ රඳවා තබා ගැනීමකට පසු (පළමුව ඔවුන්ගේ ට්‍රේරලය තුළ හා පසුව ලින්ඩන් බී. ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Lunar receiving විද්‍යාගාරයේ) ඔවුන්ට කිසිදු සෞඛ්‍යමය ප්‍රශ්නයක් නොමැති බව තහවුරු කරන ලදී. 1969 අගෝස්තු 13 වැනිදා ගඟනගාමීන් නිරෝධායනයෙන් පිටව ඇමරිකානු මහජනයා ගේ ප්‍රසංශා කිරීම් සඳහා ගියහ. එම දිනයේ දීම නිව්යෝර්ක්, චිකාගෝ හා ලොස්ඇන්ජලීස්හි ඔවුන්ට ගෞරව කිරීම පිණිස පෙළපාලි පැවැත්විණි. සති කිහිපයකට පසු මෙක්සිකෝව විසින් මෙක්සිකෝ සිටි හිදී වූ ඔවුන්ට ගෞරව දැක්වීමේ පෙළපාලියක් සඳහා ඔවුන්ට ආරාධනා ලැබුණි.

224 පේළිය:

== මූලාශ්‍ර ==
<references/>

http://en.wikipedia.org/wiki/Apollo_11

[[Categoryප්‍රවර්ගය:අභ්‍යවකාශ ගවේෂණය]]
[[Categoryප්‍රවර්ගය:ඇපලෝ වැඩ සටහන]]

[[am:አፖሎ ፲፩]]
251 පේළිය:
[[es:Apolo 11]]
[[et:Apollo 11]]
[[eu:Apollo 11]]
[[fa:آپولو ۱۱]]
[[fi:Apollo 11]]
"https://si.wikipedia.org/wiki/ඇපලෝ_11" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි