"තරු" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: chy:Hotohke |
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: lez:Гъед; cosmetic changes |
||
1 පේළිය:
[[
තාරකාවක් යනු ඉතා විශාල, දීප්තිමත්,[[ගුරුත්වාකර්ශණ බලයෙන්]] [[ප්ලස්මා(භෞතික විද්‍යාව)|ප්ලස්මා]] එකට එකතු වී සෑදුනු ගෝලයකි.තරුවක ආයු කාලය අවසානයේ එය තුල [[පිරිහුණු පදාර්ථ]] ප්‍රමාණයක්ද අඩංගු වේ. [[පෘථිවිය]]ට ළඟම තාරකාව [[සූර්යයා]] වන අතර
අවම වශයෙන් තරුවක ආයු කාලයෙහි එක් කොටසකදී හෝ එහි මධ්‍යයේ පවතින හයිඩ්‍රජන්, [[තාපන්‍යෂ්ටික විලයනයෙන්]] මුදා හරින ශක්තිය තරුවෙහි අභ්‍යන්තරය හරහා ගමන් කර [[පිටත අවකාශය]]ට නිකුත් කිරීම නිසා එහි දීප්තිය විහිදීම සිදු වේ. තාරකාවක ජීවිත කාලය තුල සිදුවන [[තාරීය න්‍යෂ්ටිකසංස්ලේශණය]] හෝ තාරකා පිපිරීමට ලක් වන අවස්ථාවේදී සිදුවන
මූලික වශයෙන් හීලියම් සමග හයිඩ්‍රජන් සහ බරින් වැඩි මූලද්‍රව්‍ය) සුලු ප්‍රමාණ වලින් සෑදුනු බිඳ වැටෙන ද්‍රව්‍යමය වළාකුලක් ලෙස තාරකාවක ආරම්භය සිදුවේ. තාරකා මධ්‍යය අවශ්‍ය පමණට ඝන වූ පසු
යුගල සහ බහු තාරකා පද්ධති ගුරුත්වාකර්ශණ බලයෙන් බැඳුනු තාරකා දෙකකින් හෝ වැඩි ප්‍රමාණයකින් සමන්විත වන අතර ඒවා එකිනෙක වටා ස්ථායි කක්ෂ වල චලනය වීම සිදු වේ.එවැනි තාරකා දෙකකට සාපේක්ෂ වශයෙන් සමීප කක්ෂ ඇති විට ඒවායේ ගුරුත්වාකර්ශණ
== නිරීක්ෂණ ඉතිහාසය ==
[[
ඓතිහාසිකව, ලොව පුරා ශිෂ්ටාචාර
පැරණිතම නිවැරදි ලෙස දාතම දරණ තරු සිතියම ක්‍රි.පූ.1534 හි ඊජිප්තියානු තාරකා ශාස්ත්‍රයෙහි සඳහන් වේ. පැරණිතම තාරකා නාමාවලිය ක්‍රි.පූ. දෙවන සහශ්‍රයෙහි මෙසපොතේමියාවේ විසූ පුරාණ බැබිලෝනියානු තාරකා විද්‍යාඥයන් විසින් සම්පාදනය කරන ලද්දකි.
ග්‍රීක
අහසෙහි නොවෙනස් ස්වභාවයක් පෙනෙන්නට තිබියදී පවා චීන තාරකා විද්‍යාඥයන් නව තාරකා ඇති විය හැකි යැයි අවදානයෙන් සිටියෝය. ක්‍රි.ව.185 දී අද්භූත තාරකා පිළිබඳ අධ්‍යනය කිරීමට හා රචනා කිරීමට මූලික වූයේ ඔවුන් වන අතර වර්තමානයේ SN185 ලෙස හඳුන්වනු ලබයි. වාර්තාගත ඉතිහාසයෙහි තාරකා සම්බන්ධව හොඳන්ම කැපී පෙනුනු අංගය වූයේ SN1006 අද්භූත තාරකාව වන අතර 1006 දී ඊජිප්තියානු තාරකා විද්‍යාඥ අල් ඉබ්න් රිඩ්වාන් සහ තවත් චීන තාරකා විද්‍යාඥයන් කිහිප දෙනෙකු විසින් එය අධ්‍යනය කිරීම සහ එය පිළිබඳ රචනා කිරීම සිදු කරන ලදී.කකුළු නිහාරිකාවකට උපත දුන්, SN1054 අද්භූත තාරකාවද අධ්‍යනය කරන ලද්දේ චීන සහ ඉස්ලාමීය තාරකා විද්‍යාඥයන් විසිනි.
මධ්‍යකාලීන තාරකා විද්‍යාඥයන් විසින් බොහෝ තාරකා සඳහා අරාබි නාමයන් ලබා දුන් අතර ඒවා අදටත් භාවිතයෙහි පවතී. තවද ඔවුන් විසින් තාරකා වල ස්ථානයන් ගණනය කල හැකි තාරකා විද්‍යාත්මක උපකරණ බොහෝමයක් නිපදවන ලදී. සිජ් තාරකා නාමාවලි නිෂ්පාදනය සඳහා ප්‍රථම විශාල නිරීක්ෂණ මධ්‍යස්ථානයද ඔවුන් විසින් ගොඩ නගන ලදී. මේවා අතරින් ස්ථාවර තාරකා පිළිබඳ ග්‍රන්ථය රචනා කරන ලද්දේ තාරකා, තරු පොකුරු(ඔමක්රෝගන් වෙලෝරම් බ්රොකීගේ පොකුරු ඇතුළුව), සහ මන්දාකිණි(ඇන්ඩ්රොමීඩා චක්‍රාවාටය) ඇතුළුව විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලද පර්සියානු තාරකා විද්‍යාඥ අබ්ඩ් අල්-රාහ්මන් අල්-සුෆි විසිනි. 11 වන සියවසේදී අබු රේහන් බිරුනි නැමැති පර්සියානු ජාතික බහුශාස්ත්‍රඥ විද්වතා විසින්, කිරිසයුර චක්‍රාවාටය, වළාකුල් වැනි තාරකා වල ලක්ෂණ සහිත කැබලි රාශියක් ලෙස
කිරි සයුර සෑදී ඇත්තේ බොහෝ තාරකා සම්පූර්ණයෙන්ම පාහේ එකිනෙක ස්පර්ශ වීමෙන් බවත්,උපචන්ද්‍රීය ද්‍රව්‍ය වලින් වර්තනය
ටයිකෝ බ්‍රාහි වැනි ආදී යුරෝපියානු තාරකා විද්‍යාඥයන් විසින් රාත්‍රී
සමීපව පිහිටි අචල තරු යුගලයක යථා චලිතයෙහි ප්‍රථම මිනුම් එඩ්මන්ඩ් හැලේ ප්‍රකාශයට පත් කළ අතර ටොලමි සහ හිපාර්චස් යන ග්‍රීක තාරකා විද්‍යාඥයන්ගේ කාලයේ සිට ඔවුන්ගේ ස්ථානයන් වෙනස් වී ඇති බවත් නිරූපණය කරන ලදී.අසම්පාත මිනුම්, අහසෙහි තාරකා වල අති විශාල වශයෙන් සිදුවන ඈත් වීම නිරූපණය කළේය.
අහසෙහි තාරකාවල ව්‍යාප්තිය නිර්ණය කිරීමට උත්සහා කළ ප්‍රථම තාරකා විද්‍යාඥයා වූයේ විලියම් හර්ෂල්ය. ඔහු විසින් 1780 ගණන් වලදී දිශා 600කට පරිමාණ මාලාවක් පවත්වන ලද අතර දර්ශණ පථයෙහි සෑම රේඛාවකම නිරීක්ෂණය වන තරු ගණනය කිරීම සිදු කරන ලදී. මෙය මගින් ඔහු, කිරි සයුරෙහි මධ්‍යය දෙසට, අහසෙහි එක් දිශාවකට ක්‍රමයෙන් වැඩි වන තාරකා සංඛ්‍යාව අපෝහනය කළේය. ඔහුගේ පුතා වන ජෝන් හර්ෂල්, ඔහුගේ මෙම අධ්‍යනයන් දකුණු අර්ධ ගෝලයෙහි නැවත සිදු කළ අතර, එම දිශාවටම අනුරූපී වැඩි වීමක් සොයා ගන්නා ලදී. ඔහුගේ අනෙක් කෞෂල්‍යන් වලට අමතරව,සමහර තාරකා දර්ශණ පථයෙහි
ජෝසප් හොන් ෆ්‍රවුන්හොෆර් සහ ඇන්ජෙලෝ සෙචී
ද්විත්ව තරු නිරීක්ෂණය 19 වන සියවස අතරතුරදී වර්ධනයවන වැදගත්කමක් ලබා ගත්තේය.1834 දී ෆෙඩ්‍රික් බෙසල් විසින් සිරියස් තාරකාවෙහි යථා චලිතයෙහි සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කළ අතර සැඟවුණු සහයකයා අනුමාන කළේය. 1899 දී දින 104ක කාල සීමාවක් තුල මිzසාර් තාරකාවෙහි වර්ණාවලි රේඛාවල ආවර්තික විභේදනය නිරීක්ෂණය කරන අවස්ථාවේදී එඩ්වර්ඩ් පිකරින් විසින් ප්‍රථම වර්ණාවලීක්ෂ යුගලය සොයාගත්තේය. බොහෝ යුගල තාරකා පද්ධතිවල සවිස්තර නිරීක්ෂණ
20 වන සියවසේදී තරු පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයේ වර්ධනය වන ශීඝ්‍ර ප්‍රගමනයක් දක්නට ලැබිණි. ඡායාරූප වටිනා තාරකා විද්‍යාත්මක උපකරණයක් බවට පත් විය.කාර්ල් ස්ක්වාස්චයිල්ඩ් තරුවක වර්ණයද
තාරකාවල භෞතික පදනම මත, වැදගත් සංකල්පිත කාර්යයක් 20 වන සියවසේ මුල් දශක තුලදී සිදු විය.1913දී හර්ට්ස්ප්‍රන්ග් රසල් ප්‍රස්ථාරය සංවර්ධනය වූ අතර තාරකාභෞතික විද්‍යාත්මක අධ්‍යනය වේගයෙන් ඉදිරියට ගෙන යන ලදී. තාරීය විකසනය සහ තරු වල අභ්‍යන්තරය පැහැදිලි කිරීමට සාර්ථක ආකෘති සංවර්ධනය විය. තාරකා වල වර්ණාවලිද, ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රගතිය හරහා සාර්ථකව පැහැදිලි කළ හැකි විය. මෙය තාරීය වායුගෝලයේ රසායනික සංයුතිය නිර්ණය කිරීමට අවස්ථාව සලසාදේ.
අද්භූත තාරකාව හැර, අපගේ ප්‍රාදේශීය මන්දාකිණි කාණ්ඩය තුලද,තවද විශේෂයෙන් කිරි සයුරෙහි දෘශ්‍ය කොටසෙහිද තනි තනි තාරකා මූලික වශයෙන් නිරීක්ෂණය ලදී. සමහර තාරකා, පෘථිවියෙන් ආලෝක වර්ශ මිලියන සියයක් පමණ ඈතින් පිහිටි වර්ගෝ වලාවෙහි මන්දාකිණි 100ක් තුල නිරීක්ෂණය කරන ලදී. ප්‍රාදේශීය සුපිරි වලාව තුල තාරකා වලාවන් දැකිය හැකි අතර ප්‍රාදේශීය වලාව තුල දීප්තියෙන් හීන තනි තනි තාරකා වර්තමාන දුරේක්ශ මගින් මූලිකව නිරීක්ෂණය කළ හැක. ආලෝක වර්ෂ මිලියන සිය ගණනක් ඈතින් වනතුරු වඩාත්ම ඈතින් පිහිටි තාරකා නිශ්චය කරන ලදී. කෙසේ වුවත්, මන්දාකිණි වල
== පදවි නාමයන් ==
තාරකා මණ්ඩල පිළිබඳ සංකල්පය බැබිලෝනියානු කාලසීමාවෙහි සිට පැවත එන ලද්දක් ලෙස පැහැදිලිය. පුරාණ ආකාශ නිරීක්ෂකයන්
වඩාත් ඉස් මතු වී පෙනෙන තනිව පිහිටන තාරකා වලින් බොහෝමයකට, විශේෂයෙන් අරාබි හෝ ලතින් පදවි නාමයන් සමග නම් ලබා දෙන ලදී.
ඇතැම් තාරකා මණ්ඩල සහ සූර්යයා මෙන්ම තාරකා සියල්ලම එකට ගත් කල ඒවාටම සුවිශේෂ වූ පුරාවෘත්ත පවතී. ආදී ග්‍රීකයන්ට, ඇතැම් තාරකා, ග්‍රහලෝක(ග්‍රීක πλανήτης (planētēs), "සංචාරකයා" යන අර්ථය ),
ආසන්න වශයෙන් 1600 දී, තාරකා මණ්ඩල වල නම්, අහසෙහි අනුරූප ප්‍රදේශ වල තාරකා නම් කිරීම සඳහා යොදා ගැනිනි. ජර්මානු තාරකා විද්‍යාඥ ජොහෑන් බේයර් තරු සිතියම් මාලාවක් නිර්මාණය කළ අතර එක් එක් තාරකා මණ්ඩලවල තරුවල තරාතිරම් ලෙස ග්‍රීක අකුරු භාවිතා කරන ලදී. පසුව තරුවල දකුණට ආරෝහණය පාදක කරගනිමින් අංක ක්‍රමයක් නිර්මාණය කරන ලද අතර ජෝන් ෆ්ලැම්ස්ටීඩ්ගේ "Historia coelestis Britannica" ( 1712 වැනි මුද්‍රණය ) නැමැති ග්‍රන්ථයේ තරු නාමාවලියටද ඇතුලත් කරන ලදී. එමගින් මෙම අංක ක්‍රමය ''ෆ්ලැම්ස්ටීඩ් පදවිය'' හෝ ''ෆ්ලැම්ස්ටීඩ් අංකකරණය'' ලෙස හඳුන්වනලදී.
අභ්‍යාවකාශ නීතිය යටතේ, අභ්‍යාවකාශ සංවිධාන නාමකරණය සඳහා ඇති අන්තර්ජාතික වශයෙන් පිළිගත් එකම අධිකාරිය වන්නේ අන්තර්ජාතික තාරකා විද්‍යාත්මක සහයෝගීතාව(IAU )යි.
පෞද්ගලික ආයතන ගණනාවක් තරුවල නම් විකිණීමේ යෙදී සිටින අතර බ්‍රිතාන්‍ය පුස්තකාලය විසින් ලියාපදිංචි නොකළ වෙළඳ සමාගම් ලෙස ඒවා හඳුන්වනු ලබයි. කෙසේවුවත්, IAU ආයතනය මෙවැනි වාණිජමය ක්‍රියා වලින් ඈත්වී සිටින අතර මෙම නම් පිළිගැනීම හෝ භාවිතා කිරීමද සිදු නොකරයි. එවැනි තරු නම් කිරීම සිදු කරනු ලබන ආයතනයක් ලෙස අන්තර්ජාතික තාරකා ලියාපදිංචි කාර්යාලය (ISR) හැඳින්විය හැකි අතර, එය 1980 ගණන් වලදී,යොදන ලද නාමය කූට ක්‍රියාවක් මගින් නිල ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීය. මෙම වර්තමානයේ අත්හිටුවා තිබෙන අන්තර්ජාතික තාරකා ලියාපදිංචි කාර්යාලයේ ක්‍රියාව
== මිනුම් ඒකක ==
බොහෝ තරු සම්බන්ධ පරාමිතීන් සම්මත අන්තර්ජාතික ඒකක වලින් ප්‍රකාශයට පත් කර ඇතිමුත්, සෙ.ග්‍රෑ.ත ඒකකද භාවිතා කෙරිණි ( උදා.දීප්තිය තත්පරයකට අර්ග වලින් ප්‍රකාශ කිරීම ). ස්කන්ධය, දීප්තිය සහ අරය සාමාන්‍යයෙන් සූර්ය ඒකක වලින් දෙන අතර ඒවා සූර්යයාගේ ලක්ෂණ පදනම් කරගෙන ඇත:
66 පේළිය:
යෝධ තරු වල අරයන් හෝ යුගල තරු පද්ධති වල අඩ-මහා අක්ෂය වැනි විශාල දිග ප්‍රමාණයන්,බොහෝවිට තාරකා විද්‍යාත්මක ඒකක (AU) වලින් ප්‍රකාශයට පත් කර ඇත - ආසන්න වශයෙන් පොළව සහ සූර්යයා අතර මධ්‍යන්‍යය දුර ප්‍රමාණය (කි.මී. මිලියන 150 හෝ මයිල මිලියන 93).
== නිර්මාණය සහ විකසනය ==
{{ප්‍රධාන|තාරීය විකසනය}}
තරු නිර්මාණය වීම සිදුවන්නේ [[අන්තර් තාරීය මාධ්‍යය]]ක ඉහළ ඝනත්වයක් ඇති විස්තීර්ණ වූ ප්‍රදේශ තුල වුවත්,ඝනමය [[රික්ත කුටිය]]ක අභ්‍යන්තරයට වඩා තවමත් ඝනත්වය අඩුය. මෙම ප්‍රදේශ [[අණුක වලාව]]න් ලෙස හඳුන්වන අතර වැඩි වශයෙන් හයිඩ්‍රජන් සමග හීලියම් 23 - 28% පමණ සහ සුළු ප්‍රතිශතයක් බරින් වැඩි මූලද්‍රව්‍යද අන්තර්ගතවේ. [[ඔරායන් නිහාරිකාව]] එවැනි තාරකා නිර්මාණයවන ප්‍රදේශයකට උදාහරණයකි. අතිවිශාල තාරකා අණුක වලාවලින් නිර්මාණය වන්නාසේ, ඒවා ප්‍රබල ලෙස එම වලාවන් දීප්තිමත් කරනු ලබයි. තවද ඒවා හයිඩ්‍රජන් අයනීකරණය කරන අතර [[H II ප්‍රදේශය]]ක් නිර්මාණය කරනු ලබයි.
=== මූලතාරකා නිර්මාණය ===
{{ප්‍රධාන |තාරීය විකසනය}}
තරුවක් නිර්මාණය වීම ආරම්භ වන්නේ අණුක වලාවක් තුල ගුරුත්වාකර්ශණ අස්ථායිතාවක් ඇතිවීමත් සමග වන අතර බොහෝවිට අද්භූත තාරකා වලින් නිකුත්වන කම්පන තරංග වලින් (අති විශාල තාරීය පිපිරීම්) හෝ මන්දාකිණි දෙකක සංඝට්ටනය (තරුපිපුරුම් මන්දාකිණියක් තුල මෙන්) තුලින් ක්‍රියාරම්භය සිදු වේ.
[[
වලාව බිඳවැටෙන විට, ඝන බවට පත් වූ දූවිලි සහ වායු වලින් සෑදුනු එක් එක් ගුළි, බොක් ගෝලිකාවන් ලෙස දැන සිටින දෙය නිර්මාණය කරනු ලබයි.
මෙම පූර්ව-ප්‍රධාන තරු අනුක්‍රමය බොහෝවිට මූලග්‍රහ තැටියකින් වටකොට පවතී.ගුරුත්වාකර්ශණ සංකෝචනය සිදුවන කාලසීමාව අවුරුදු මිලියන 10-15 පමණ කාලයකින් අවසන් වීම සිදුවේ.
මුලදී සූර්ය ස්කන්ධ 2 කට වඩා අඩු තරු T Tauri තරු ලෙස හඳුන්වනු ලබන අතර විශාලතර ස්කන්ධයක් පවතින ඒවා Herbig Ae/Be තරු ලෙස හඳුන්වනු ලබයි. මෙම අලුතින් උපන් තාරකා ඔවුන්ගේ භ්‍රමණ අක්ෂය ඔස්සේ වායු ක්ෂේපයන් විමෝචනය
=== ප්‍රධාන අනුක්‍රමය ===
තරු තමන්ගේ ජීවිත කාලයෙන් 90% පමණ ගත වන්නේ
[[
පහත "වර්ගීකරණය" බලන්න.)]]
159 පේළිය:
[[lad:Estreya]]
[[lb:Stär]]
[[lez:Гъед]]
[[lmo:Stela]]
[[ln:Monzɔ́tɔ mwa mɔ̌tɔ]]
|