"බුධ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: vep:Merkurii (planet); cosmetic changes |
|||
112 පේළිය:
[[ගොනුව:Terrestrial planet size comparisons.jpg|thumb| පෘථිවි ප්‍රමාණය සමග සැසඳිම (වම සිට දකුණට): බුද, [[සිකුරු]], [[පෘථිවිය]], සහ [[අඟහරු]]]]
== පෘෂ්ඨයේ භූ විද්‍යාව ==
[[
බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය චන්ද්‍රයාගේ පෘෂ්ඨයට සමාන වන අතර, විශාල තැනිතලා සහ ගැඹුරු ආවාට වලින් සමන්විත ය. ඉන් පෙනී යන්නේ එය වසර බිලියන ගණනක් තිස්සේ භූ විද්‍යාත්මකව නිෂ්ක්‍රීයව තිබී ඇති බවය. බුධ ග්‍රහයාගේ භූ විද්‍යාව පිළිබඳ අපගේ දැනුම 1975 මරිනර් යානය මත හා භෞමික නිර්ක්ෂණ මත තීරණය වී ඇති බැවින් භෞමික ග්‍රහයින්ගෙන් අවම ලෙස තේරුම් ගෙන ඇති ග්‍රහයා මෙය වේ. මෑතක දී ගුවන්ගත කල Messenger ගුවන් යානයෙන් ලැබෙන දත්ත මඟින් මේ පිළිබඳව දැනුම වැඩි දියුණු වනු ඇත. උදාහරණ ලෙස මකුලුවෙක් (Spider) ලෙස හඳුන්වන විහිදී යන ද්‍රෝණිකා සහිත අසාමාන්‍ය ආවාටයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.
119 පේළිය:
එම කාලයේදී ඉතා දරුණු ලෙස ග්‍රහ පෘෂ්ඨය මත ආවාට සෑදී ඇති අතර එය වෙත පැමිණෙන වස්තූන්ගේ වේගය අඩු කිරීමට හැකි වායුගෝලයක් බුධ ග්‍රහයා සතු නොවීම නිසා එහි මුළු පෘෂ්ඨයෙහිම පාහේ ආවාට සෑදී ඇත. මේ කාලයේ දී එහි ගිනි කඳු ක්‍රියාකාරී වූ අතර 'කරෝලිස් බේසම' වැනි ආවාට සම්පූර්ණයෙන් ම ලෝ දිය (මැග්මා) වලින් පිරී ගොස් සද තලා බිම් බවට පත් වී ඇත.
== වායුගෝලය ==
දීර්ඝ කාලයක් තිස්සේ සැලකිය යුතු වායු ගෝලයක් රදවා ගැනීමට බුධ ග්‍රහයාගේ ගුරුත්වය ප්‍රමාණවත් නොවෙයි. හයිඩ්‍රජඩන්, හීලියම්, ඔක්සිජන්, සෝඩියම්, කැල්සියම් හා පොටෑසියම් අඩංගු විරල වායුගෝලයක් බුධ සතුය. එහි වායු ගෝලය අස්ථායීය. පරමාණු අඛණ්ඩව ක්ෂය වන අතර විවිධාකාර ප්‍රභව මගින් යලි පිරවේ. හයිඩ්‍රජන් හා හීලියම් පරමාණු ඇතැම් විට පැමිණෙන්නේ අභ්‍යවකාශයට ඇදී යාමට පෙර සුර්යය සුළං බුධගේ චුම්භක ගෝලය තුළට විසරණය වීමෙනි. හීලියම් සෝඩියම් හා පොටෑසියම් සදහා තවත් ප්‍රභවයක් වන්නේ බුධගේ කබෝල්ල තුළ ඇති මූලද්‍රව්‍යයන්ගේ විකිරණශීලි ක්ෂය වීමයි. බුධ මතුපිට උල්කාශ්ම ගැටීම නිසා පැමිණි ජල වාෂ්පද ඇතැම් විට දැක ගත හැක.
127 පේළිය:
== නිරීක්ෂණය කිරිම ==
[[
බුධ ග්‍රහයාගේ දීප්තිය - 2.0 සිට 5.5 දක්වා වන අතර එය සීරියස්ට වඩා දීප්තිමත් බවින් වැඩිය. බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නව පිහිටන නිසා සුර්යයාගේ දීප්තියට මුවා වීමෙන් එය නිරීක්ෂණය කිරීමට අපහසු වේ. එය නිරික්ෂණය කල හැක්කේ හිමිදිරි පාන්දර හෝ සවස් කාලයේ දී කෙටි කාල පරිච්ඡේදයක දී පමණි. හබල් ස්පේස් දුරදක්නයෙන් එය කිසිලෙසකින්වත් නිරීක්ෂණය කල නොහැකිය. ඒ දුරදක්නය සතුව සූර්යයාට ඉතා සමීපයෙන් එය නාභිගත වීම වළක්වන ආරක්ෂක උපක්‍රමයක් ඇති බැවිනි.
154 පේළිය:
[[ප්‍රවර්ගය:ග්‍රහලෝක]]
[[ප්‍රවර්ගය:සෞරග්‍රහ මණ්ඩලය]]
[[af:Mercurius]]
Line 312 ⟶ 311:
[[uz:Merkuriy]]
[[vec:Mercùrio (pianeta)]]
[[vep:Merkurii (planet)]]
[[vi:Sao Thủy]]
[[war:Merkuryo (planeta)]]
|