"ධර්මාශෝක විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
58 පේළිය:
|}
 
පාසලේ ප්‍රාථමික අංශය මුල් කාලයේ දී පවත්වා ඇත්තේ ජ්‍යේෂ්ඨ අංශය සමග එක ම ස්ථානයක ය. ඩී. ටී. විජේරත්න විදුහල්පතිතුමාගේ කාලයේ එය වෙන ම අංශයක් බවට බෙදා වෙන් තරන ලදී. 1972 වසර වන විට 8 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කණිෂ්ඨ විද්‍යාලයක් බවට ප්‍රාථමික විද්‍යාලය පත් විය. 1975 දී නැවත පාසල් දෙක ඒකාබද්ධ කොට විදුහල්පතිවරයා යටතට පත් කෙරිණ. 1982 දී ක්‍රියාත්මක වූ ප්‍රාථමික අංශය අහෝසි කිරීමේ වැඩ පිළිවෙළ යටතේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටවූ අතර ඒ අනුව 1987 වන විට ප්‍රාථමික අංශය වැසී ගියේ ය. 1990 දී එක ශ්‍රේණියකට පන්ති තුනක් යවශයෙන්වශයෙන් ළියළි එය ආරම්භ වූ අතර 1996 දී අය පන්ති 6 දක්වා වැඩි කරන ලදී. වර්තමානය වන විට 1 සිට 8 හ්‍රේණියශ්‍රේණිය දක්වා පන්ති ප්‍රාථමික අංශයේ පැවැත්වේ. එය පාසලේ සහකාර විදුහල්පතිවරයකු විසින් පාලනය කරනු ලබයි.
 
===විද්‍යාලයාධිපතිවරු===
"https://si.wikipedia.org/wiki/ධර්මාශෝක_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි