"කාල් රෝජර්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: sq:Carl R. Rogers වෙනස් කරමින්: eu:Carl Rogers
No edit summary
33 පේළිය:
|}
]]
'''කාල් රොජර්ස්''' යනු මනෝ විද්‍යාවේ මානුෂීය ප්‍රවේශණය පිළිබඳ අධ්‍යනයේ අඩිතාලම් දැමූ ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකි. ඔහුගේ මූලික පර්යේෂණ කටයුතු නිසා 1956 වර්ෂයේදී ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ විද්‍යාත්මක දායකත්වය පිළිබඳව විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ අද්විතීය ප්‍රවේශණයක් වන පුද්ගල කේන්ද්‍රගත ප්‍රවේශණය මඟින් පෞරුෂත්ව අධ්‍යනය සහ පුද්ගල බැඳීම් පිළිබඳව හදාරා ඇත. එම ප්‍රවේශණය මානසික ප්‍රතිකාර සහ උපදේශනයේ දී (රෝගියා කේන්ද්‍රගත ප්‍රවේශණය) අධ්‍යාපනය (ශිෂ්‍ය කේන්ද්‍රගත ඉගෙනුම) ආයතනය සහ අනෙකුත් කණ්ඩායම් තුළ දී බහුලව යොදා ගෙන ඇත. ඔහුගේ වෘත්තීය දායකත්වය වෙනුවෙන් ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් 1972 වර්ෂයේදී වෘත්තිකයන්ගේ අද්විතීය දායකත්ව සම්මානය පිරිනමන ලදී. ඔහුගේ ජීවිතයේ අවසාන භාගය තුළ දී ඔහු විසින් දකුණු ඇමරිකාව සහ උතුරු අයර්ලන්ත අර්බුදයේ දී පුළුල් දායකත්වය ලබාදීම නිසා නොබෙල් සාම ත්‍යාගයට පවා නම් කෙරිණි. වසර 2002 දී Haggbloom විසින් සඳහන් කිරීම සහ පිළි ගැනීම වැනි සාධක හයක් උපයෝගී කර ගනිමින් කරන ලද නිරීක්ෂණාත්මක අධ්‍යයනයේ දී 20 වැනි සියවසේ කීර්මත් මනෝ විද්‍යාඥයින් අතර හයවැනි තැනට පත්විය. තවද චිකිත්සකයින් අතර ඔහු දෙවැනි වූයේ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට පමණි.
 
== සටහන් ==
 
 
{|
 
 
|[http://en.wikipedia.org/wiki/Carl_Rogers Carl_Rogers]
 
|-
 
[[ar:كارل روجرز]]
"https://si.wikipedia.org/wiki/කාල්_රෝජර්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි