"උදවු සාකච්ඡාව:සංස්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පරිවර්ථනය නිමයි. අදාල ලිපිය වැලිපිල්ලෙන් පිටපත් කරන්න.
5 පේළිය:
:::: Thanks [[User:ශ්වෙත|ශ්වෙත]] and [[User:Lee|Lee]], I'll work on my Sandbox — [[User:Pradeepmaduranga|ප්‍රදීප් මධුරංග]] ([[User talk:Pradeepmaduranga|talk]]) 16:21, 19 අප්‍රේල් 2012 (යූටීසී)
:: හිතවත් [[User:Lee|Lee]], [[උදවු:සංස්කරණය]] පිටුව පරිවර්ථනය නිමකරන ලදී, නිම කිරීම පමා වූවාට සමාවන්න.සති අන්තයේ පමනක් දායක වීමට සිදුවීම පමාවට කාරණාවයි. සෝදුපත් බලා [[පරිශීලක:Pradeepmaduranga/වැලිපිල්ල]] හි පවතින මෙහි පරිවර්ථනය එක්කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි— [[User:Pradeepmaduranga|ප්‍රදීප් මධුරංග]] ([[User talk:Pradeepmaduranga|talk]]) 12:19, 28 අප්‍රේල් 2012 (යූටීසී)
 
== "Submit an edit request" සබැඳිය සොයා දෙන්න ==
 
උදවු:සංස්කරණය [[en:Help:Editing|ඉංග්‍රීසි ලිපියෙහි]], දෙවන ඡේදය අවසන ''You can submit a request by clicking on the <tt>View source</tt> tab on that page and using the "Submit an edit request" link at the bottom right.'' ලෙස සඳහනක් පවතියි. එමෙන්ම එහිදී "Submit an edit request" සබැඳිය මා හට සොයාගැනීමට හැකිවිය. නමුත් සිංහල විකියෙහි එවන් සබැඳියක් තිබේදැයි මා නොදනී. සොයාගැනීමට නොහැකි විය.එබැවින් එවැන්නක් පවතීනම් එය එක්කරමින් මෙහි පරිවර්ථනය සඳහා දායක වන්න. එවැන්නක් නොපවතියි නම් එබැව් මෙහි සඳහන් කර පරිපාලකවරුන්ද දැනුවත් කරන්න. ස්තූතියි — [[User:Pradeepmaduranga|ප්‍රදීප් මධුරංග]] ([[User talk:Pradeepmaduranga|talk]]) 15:24, 30 අප්‍රේල් 2012 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/උදවු_සාකච්ඡාව:සංස්කරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සංස්කරණය" page.