"උදවු:සංස්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
6 පේළිය:
{{මේවාත් බලන්න|විකිපීඩියා:හැඳින්වීම|විකිපීඩියා:නිබන්ධනය|විකිපීඩියා:ලිපියක් ඇරඹුම|විකිපීඩියා:රචනාකරණයේ අත්පොත}}
[[File:Wikipedia video tutorial-1-Editing-en.ogv|thumb|250px|විකිපීඩියා සංස්කරණය ඉගෙනගන්න...]]
[[විකිපීඩියා]] යනු [[විකි|විකියක්]]යක් වන අතර, එයින් ගම්‍ය වන්නේ [[විකිපීඩියා:ආරක්ෂණ ප්‍රතිපත්ති|ආරක්ෂණය නොකල ඕනෑම පිටුවක්]] ඕනෑම අයෙකු හට '''සංස්කරණය''' කිරීමට හැකිවීම සහ සමස්ත පාඨක සමූහයේ ප්‍රයෝජනය සලසමින් සැණෙකින් ලිපි දියුණු කිරීමට හැකිවීමයි. ඔබ විසින් මෙය සිදු කිරීම සඳහා ලියාපදිංචිවීම අවශ්‍ය නොවේ. සංස්කරණයක් සිදුකල ඕනෑම අයෙක් හැඳින්වෙන්නේ "[[විකිපීඩියා: විකිපීඩියානුවා|විකිපීඩියානුවෙක්]]" ලෙසින් වන අතර, සිදුකල සංස්කරණය කෙතරම් සුළු අයුරින් පෙනුනත්, විකිපීඩියාව දැනට පවතින තත්ත්වයට ගෙන ඒමට දායක වීමට හැකි වීම ගැන ඔහුට හෝ ඇයට හෝ ආඩම්බර විය හැක. මෙම සියළු සංස්කරණයන් සමස්ත ප්‍රතිඵලයට මහෝපකාරී වෙත්! <!-- පරිකථනය- ඔබගේ පළමු සංස්කරණයට අපගෙන් සුබපැතුම්. -->
 
කෙසේනමුත්, සමහර පිටු [[විකිපීඩියා:ආරක්ෂණ ප්‍රතිපත්ති|සංස්කරණය වාරණය කර තිබේ]]. මෙම පිටු සතුව <tt>"සංස්කරණය"</tt> ටැබය වෙනුවට <tt>"මූලාශ්‍රය නරඹන්න"</tt> ටැබය පවතියි. නමුත් ඔබට වක්‍ර ලෙස මෙම පිටු සංස්කරණය සඳහා දායක විය හැකිය, එනම් "[[Wikipedia:Edit requests|සංස්කරණ ඉල්ලීමක් ]]" සිදුකිරීම මගින් — ආරක්ෂිත පිටු සංස්කරණය සඳහා බලතල සහිත සංස්කාරකවරයෙක් ඔබට සහය දක්වනු ඇති. <!--ඔබට සංස්කරණ ඉල්ලීමක් සිදුකිරීම සඳහා <tt>"මූලාශ්‍රය නරඹන්න"</tt> ටැබය ක්ලික් කර පහල දකුණුපස ඇති "සංස්කරණ අයැදුමක් යොමුකරන්න" සබැඳිය මත ක්ලික් කරන්න. You can submit a request by clicking on the <tt>View source</tt> tab on that page and using the "Submit an edit request" link at the bottom right.-->
"https://si.wikipedia.org/wiki/උදවු:සංස්කරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි