"උදවු:සංස්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පරිවර්ථනය නිමයි.
ඉංග්‍රීසි පිටුව හා යාවත්කාල කිරීම
1 පේළිය:
{{සැකිල්ල:සංස්කරණයකරමින්}}
<!-- මෙම ස්ථානය සංස්කරණය අත්හදාබැලීමට සුදුසු ස්ථානයක් නොවේ. ඒ සඳහා කරුණාකර [[විකිපීඩියා:වැලිපිල්ල]] භාවිතා කරන්න-->
{{redirect|Wikipedia:Editing|the editing policy|Wikipedia:Editing policy}}
Line 6 ⟶ 7:
[[File:Wikipedia video tutorial-1-Editing-en.ogv|thumb|250px|විකිපීඩියා සංස්කරණය ඉගෙනගන්න...]]
[[විකිපීඩියා]] යනු [[විකි]]යකි, එනම් ඕනෑම අයෙකු හට [[විකිපීඩියා:ආරක්ෂණ ප්‍රතිපත්ති|ආරක්ෂණය නොකල පිටු]] '''සංස්කරණය''' කිරීමට හැකි, සහ පාඨකයන් හට සැණෙකින් ලිපි දියුණු කිරීමට හැකිවීමයි. මේ සඳහා ඔබ විකිපීඩියා තුල ලියාපදිංචි වීම [[විකිපීඩියා:IPs are human too|අත්‍යාවශ්‍ය නොවේ]]. මෙහි සංස්කරණයක් සිදුකරන ඕනෑම අයෙක් [[විකිපීඩියා: විකිපීඩියානුවෝ|විකිපීඩියා සංස්කාරක]] වරයෙක් ලෙස සළකනු ලබයි, එම සංස්කරණයේ ප්‍රමාණය, අතපසු වූ විරාම ලකුණක සිට නවතම විකිලිපියක් විය හැක. ආඩම්බර විය හැකි කරුණ නම්, ඔවුන් විසින් විකිපීඩියාව සතුවිය යුතුදේ කුමක්දැයි හඳුනා ගැනීමයි.<!--can be proud that they have helped make Wikipedia what it is&nbsp;– all those edits add up! --> <!-- Comment ඔබගේ පළමු සංස්කරණයට සුභ පැතුම්!. -->
 
However, some pages are [[WP:Protection policy|protected from editing]]. These pages have a <tt>View source</tt> tab instead of an <tt>Edit</tt> tab. You can still edit these pages indirectly, by submitting an "[[Wikipedia:Edit requests|edit request]]" — an editor with the ability to edit the protected page will respond to your request. You can submit a request by clicking on the <tt>View source</tt> tab on that page and using the "Submit an edit request" link at the bottom right.
 
<div class="messagebox" style="float: right; width: 150px; margin-left: 10px;">'''සටහන''': ඔබට [[විකිපීඩියා:වැලිපිල්ල]] භාවිතා කරමින් සංස්කරණ අත්හදා බැලීම් සිදුකිරීමට හැකිය.</div>
Line 24 ⟶ 27:
 
ඔබගේ සංස්කරණය අවසානයේ සෑම විටම ඔබ විසින් සිදු කරන ලද වෙනස්කම් කිමෙක්ද යන්න [[විකිපීඩියා:Edit summary legend|සාරාංශ විස්තරය]] මගින් දැක්වෙන ලෙසට, කෙටි සටහන් ඇසුරෙන්, සංස්කරණ කවුළුවට පහළින්, ඒ සඳහා වෙන් කරන ලද කුඩා [[උදවු:සංස්කරණ සාරාංශය|සාරාංශය]] කවුළුව තුළ සටහන් කරන්න. සිදුකල සංස්කරණ විකීපීඩියාවට එක්කල පසු දැක්වෙන අයුරු දැනගැන්මට '''පෙරදසුන පෙන්වන්න''' බොත්තම ඔබන්න, වත්මන් හා පෙර සංස්කරයෙහි වෙනස්කම් සැසඳීමට '''වෙනස්කිරීම් පෙන්වන්න''' බොත්තම ඔබන්න, මෙමගින් ඔබ සෑහීමකට පත්වේනම් '''[[විකිපීඩියා:Be bold|නිර්භීතව]]''' '''පිටුව සුරකින්න''' බොත්තම ඔබන්න. සැණෙකින් ඔබගේ වෙනස්කිරීම් විකිපීඩියා පරිශීලකයින් හට දර්ශනය වනු ඇති.
{{සංස්කරණ විධාන|align=right|width=50em|font-size=80%}}
 
<!-- [[Image:Edit commands si.jpg|frame|left|alt=පේළි හතරක කවුළුවකි.මුලින්ම ''සාරාංශය:'' ලෙසද, දෙවනුව හිස් ආදාන කවුළුවකින් ද, තෙවනුව ''මෙය සුළු සංස්කරණයකි'' හා ''මෙම පිටුව මුර කරන්න'' ලෙස checkbox දෙකකි. අවසන ''පිටුව සුරකින්න'', ''පෙරදසුන පෙන්වන්න'', ''වෙනස්කිරීම් පෙන්වන්න'' ලෙස විධාන බොත්තම් තුක් සහ ''අවලංගු කරන්න'' හා ''සංස්කරණ උදවු'' ලෙස ඈඳුම් සබැඳියන් දෙකකි.| සංස්කරණ විධාන]]
<br clear=all> -->
 
සටහන: කිසිවිටෙකත් <nowiki>~~~~</nowiki> යෙදීම මගින් සාරාංශ කවුළුව තුල අත්සන් නොතබන්න, මන්ද මෙය එම කවුළුව තුළ ක්‍රියාත්මක නොවන බැවිනි.
 
Line 33 ⟶ 36:
 
ඔබ යම් තොරතුරක් පිටුවකට එක්කරන් ලද්දේනම්, [[විකිපීඩියා:Citing sources|කරුණාකර මූලාශ්‍ර සපයන්න]], මන්ද යත් [[විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව|මූලාශ්‍ර රහිත සත්‍යෝක්ෂ්‍යනය කළ නොහැකි කරුණු මකාදැමුමට ලක්වන බැවිනි]].
 
===Talk (discussion) pages===
{{Further|[[Help:Using talk pages]], [[Wikipedia:Talk page guidelines]]}}
Talk pages are similar to articles in that they also have a "new section" tab to start a new section or edit the whole page.
 
===සුළු සංස්කරණ===
Line 49 ⟶ 56:
<!-- Place below here or in intro? -->
ඔබ විසින් දීර්ඝ ලෙස සංස්කරණයක් සිදුකරන්නෙහි නම්, වරින් වර 'පිටුව සුරකින්න' එබීමට මත්තෙන්, ඔබගේ සංස්කරණයන් බාහිර පාඨ සංස්කාරකයකට ( හැඩකරණයන් රහිත [[නෝට්පෑඩ්_(මෘදුකාංගය)|නෝට්පෑඩ්]] වැන්නක් වඩාත් සුදුසු වේ) පිටපත් කරගැන්ම උචිත වේ. මෙමගින් හදිසියේ සිදුවන සෙවුම් යන්ත්‍ර අක්‍රිය වීම් නිසා සිදුවන පාඩුව මඟහරවාගත හැකිවේ. එමෙන්ම ප්‍රමාණවත් එකතුකිරීමක් සිදුවු විට එය විකිපීඩියාවට එක්කිරීම උචිත වේ.
 
==="View source" – protected pages===
Some pages are [[WP:PROT|protected from editing]]. These pages have a <tt>View source</tt> tab instead of an <tt>Edit</tt> tab. You can still edit these pages indirectly, by submitting an "[[Wikipedia:Edit requests|edit request]]" - an editor with the ability to edit the protected page will respond to your request. You can submit a request by clicking on the <tt>View source</tt> tab on that page and using the "Submit an edit request" link at the bottom right.
 
===Adding references===
There is a [[Wikipedia:refToolbar 2.0|tool]] built into the top of the edit box that makes it easier to add and properly format references. The tool can use a single piece of data, such as the [[PMID]] or [[ISBN]], to fill in the rest of the details.
 
==Wiki markup==
"https://si.wikipedia.org/wiki/උදවු:සංස්කරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි