"උදවු:සංස්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: ku:Wîkîpediya:How does one edit a page (deleted), hy:Վիքիփեդիա:Ինչպես խմբագրել էջը (missing)
පරිවර්ථනය නිමයි.
1 පේළිය:
<!-- මෙම ස්ථානය සංස්කරණය අත්හදාබැලීමට සුදුසු ස්ථානයක් නොවේ. ඒ සඳහා කරුණාකර [[විකිපීඩියා:වැලිපිල්ල]] භාවිතා කරන්න-->
<!-- This is not the place to practice editing pages, to do so, please use the [[Wikipedia:Sandbox]] -->
{{redirect|Wikipedia:Editing|the editing policy|Wikipedia:Editing policy}}
<noinclude>{{semiprotected|small=yes}}</noinclude>
{{Wikipedia how to|WP:H2EAP|WP:HEP|WP:HOW}}
{{මේවාත් බලන්න|විකිපීඩියා:හැඳින්වීම|විකිපීඩියා:නිබන්ධනය|විකිපීඩියා:ලිපියක් ඇරඹුම|විකිපීඩියා:රචනාකරණයේ අත්පොත}}
{{See also|Wikipedia:Introduction|Wikipedia:Tutorial|Wikipedia:Starting an article|Wikipedia:Manual of Style}}
[[File:Wikipedia video tutorial-1-Editing-en.ogv|thumb|250px|Editingවිකිපීඩියා tutorialසංස්කරණය for Wikipediaඉගෙනගන්න...]]
[[විකිපීඩියා]] යනු [[විකි]]යකි, එනම් ඕනෑම අයෙකු හට [[විකිපීඩියා:ආරක්ෂණ ප්‍රතිපත්ති|ආරක්ෂණය නොකල පිටු]] '''සංස්කරණය''' කිරීමට හැකි, සහ පාඨකයන් හට සැණෙකින් ලිපි දියුණු කිරීමට හැකිවීමයි. මේ සඳහා ඔබ විකිපීඩියා තුල ලියාපදිංචි වීම [[විකිපීඩියා:IPs are human too|අත්‍යාවශ්‍ය නොවේ]]. මෙහි සංස්කරණයක් සිදුකරන ඕනෑම අයෙක් [[විකිපීඩියා: විකිපීඩියානුවෝ|විකිපීඩියා සංස්කාරක]] වරයෙක් ලෙස සළකනු ලබයි, එම සංස්කරණයේ ප්‍රමාණය, අතපසු වූ විරාම ලකුණක සිට නවතම විකිලිපියක් විය හැක. ආඩම්බර විය හැකි කරුණ නම්, ඔවුන් විසින් විකිපීඩියාව සතුවිය යුතුදේ කුමක්දැයි හඳුනා ගැනීමයි.<!--can be proud that they have helped make Wikipedia what it is&nbsp;– all those edits add up! --> <!-- Comment ඔබගේ පළමු සංස්කරණයට සුභ පැතුම්!. -->
[[Wikipedia]] is a [[wiki]], meaning that anyone can '''edit''' any [[Wikipedia:Protection policy|unprotected page]], and improve articles immediately for all readers. You [[Wikipedia:IPs are human too|do not]] even need to register to do this. Anyone who has edited is known as a [[Wikipedia: Wikipedian|Wikipedia editor]] and no matter how trivial the edit may seem, can be proud that they have helped make Wikipedia what it is&nbsp;– all those edits add up! <!-- Comment Good luck with your first edit. -->
 
<div class="messagebox" style="float: right; width: 150px; margin-left: 10px;">Note'''සටහන''': You can use theඔබට [[Wikipediaවිකිපීඩියා:Sandbox|sandboxවැලිපිල්ල]] toභාවිතා කරමින් සංස්කරණ experimentඅත්හදා withබැලීම් pageසිදුකිරීමට editingහැකිය.</div>
 
==සංස්කරණය කිරීම==
බොහොමයක් විකිපීඩියා පිටු සංස්කරණය කිරීමට පහසුය. ඒ සඳහා ඉහළ ඇති '''''සංස්කරණය''''' ටැබය මත (හෝ [[විකිපීඩියා: Section|ඡේද-සංස්කරණ-ඈඳුම]] මත ) ක්ලික් කිරීම මගින් වත්මන් පිටුවෙහි සංස්කරණ කටයුතු සිදුකරගත හැකි පරිදි, ඒ සඳහා අවැසි මෙවලම් සහිතව නව පිටුව විවෘත වේ.<!--Editing most Wikipedia pages is easy. Simply click on the "'''edit'''" tab at the top of a Wikipedia page (or on a [[Wikipediaවිකිපීඩියා: Section|section-edit link]]). This will bring you to a new page with a [[text box]] containing the editable text of the current page.-->
 
[[Image:Edit tab si.jpg|thumb|600px|center|alt=''කියවන්න සංස්කරණය'' සහ ''ඉතිහාසය'' නරඹන්න ලෙස ටැබයන් තුනකි, ''කියවන්න'' ටැබය වත්මන් තේරී පවතින ටැබය වේ, ''සංස්කරණය'' ටැබය මත අත් සලකුණ සහිත තේරීමේ කර්සරය පවතී. එහි ඉඟි වැකිය අත් සලකුණට පහතින් පෙන්වයි.|සංස්කරණය ටැබය දිස්වන අයුරු]]
[[Image:How to edit a page Edit box.png|thumb|600px|center|alt=Text in a large rectangle next to a scrollbar. It starts with a line "==Editing==", then a line "Editing most Wikipedia pages is easy. Simply click on the '''edit this page''' tab at the top...", and then about 30 more lines.|Edit box showing the [[Help:wiki markup|wiki markup]] for this page. You can see the markup for a level-two heading, and bold-face.]]
<br clear=all>
[[Image:Section edit si.jpg|thumb|600px|center|alt=[''සංස්කරණය'' ] ලෙස ඈඳුමකි, ඈඳුම මත අත් සලකුණ සහිත තේරීමේ කර්සරය පවතී. එහි ඉඟි වැකිය අත් සලකුණට පහතින් පෙන්වයි.|ඡේද-සංස්කරණ-ඈඳුම දිස්වන අයුරු]]
<br clear=all>
[[Image:How to edit a page Edit box si.jpg|thumb|600px|center|alt=scrollbar එකත් සමඟම ඇති සංස්කරණය කල හැකි විශාල කවුළුව තුල,''==සංස්කරණය කිරීම=='' ලෙස අරඹා ඊලඟ පේලියේ ''බොහොමයක් විකිපීඩියා පිටු සංස්කරණය කිරීමට පහසුය. ඒ සඳහා ඉහල ඇති '''''සංස්කරණය''''' ටැබය...'' , සහ තවත් පේලි 30ක් පමණ.|සංස්කරණ කවුළුව තුල මෙම පිටුවට අදාල [[උදවු:wiki markup|විකි මාර්ක්අප්]] පෙන්නුම් කරයි. ඔබට 2වන මට්ටමේ ශීර්ෂයට අදාල හා තද පැහැති අකුරු පෙළ සඳහා අදාල මාර්ක්අප් දැකගත හැකිවේ.]]
<br clear=all>
 
මෙම කවුළුව මගින්, ඔබට ලිපියකට එක් කිරීමට අවැසි අකුරු පෙළ යතුරුලියනය, එමෙන්ම අකුරු හැඩතල, පින්තූර, වගු වැනි ආකෘති හැඩතල ගැන්වුම් [[උදවු:wiki markup|විකි මාර්ක්අප්]] සහය තුලින් සිදු කරගත හැකිය.කවුළුව ඉහළින්ම ඇති [[උදවු:Edit toolbar|මෙවලම් තීරුව]] මේ සඳහා උපයෝගී කරගැන්ම පහසු වේ. විකී මාර්ක්අප් [[විකිපීඩියා:සංක්‍ෂේපසහාය|සංක්ෂිප්ත සංස්කරණ උපදෙස්]] මාලාව සංස්කරණ කවුළුව පහළින් ඇති ‘පිටුව සුරකින්න’ බොත්තම අසල ඇති ‘සංස්කරණ උදවු’ ඈඳුම මත ක්ලික් කිරීමෙන් නව කවුළුවක විවෘත කරගත හැක.
In this box, you can type in the text that you want to add, using [[Help:wiki markup|wiki markup]] to format the text and add other elements like images and tables. The [[Help:Edit toolbar|toolbar]] above the text box can help with formatting. A [[Wikipedia:Cheatsheet|quick reference]] to wiki markup can be opened in a new window by clicking 'Editing help', found near the 'save page' button.
 
විශේෂ අවස්ථාවක හැරුණුවිට කිසිවිටෙකත් ඡේද වෙන් කිරීම සඳහා පෙළක ඉදිරියෙන් හිස් ඉඩ නොතබන්න.ඡේද වෙන් කිරීම හිස් පෙළක් එක් කිරීම මගින් සිදුකල හැකිය.
Never start a line with a leading space unless you want the special formatting it causes. Paragraphs can be separated with a blank line.
 
ඔබගේ සංස්කරණය අවසානයේ සෑම විටම ඔබ විසින් සිදු කරන ලද වෙනස්කම් කිමෙක්ද යන්න [[විකිපීඩියා:Edit summary legend|සාරාංශ විස්තරය]] මගින් දැක්වෙන ලෙසට, කෙටි සටහන් ඇසුරෙන්, සංස්කරණ කවුළුවට පහළින්, ඒ සඳහා වෙන් කරන ලද කුඩා [[උදවු:සංස්කරණ සාරාංශය|සාරාංශය]] කවුළුව තුළ සටහන් කරන්න. සිදුකල සංස්කරණ විකීපීඩියාවට එක්කල පසු දැක්වෙන අයුරු දැනගැන්මට '''පෙරදසුන පෙන්වන්න''' බොත්තම ඔබන්න, වත්මන් හා පෙර සංස්කරයෙහි වෙනස්කම් සැසඳීමට '''වෙනස්කිරීම් පෙන්වන්න''' බොත්තම ඔබන්න, මෙමගින් ඔබ සෑහීමකට පත්වේනම් '''[[විකිපීඩියා:Be bold|නිර්භීතව]]''' '''පිටුව සුරකින්න''' බොත්තම ඔබන්න. සැණෙකින් ඔබගේ වෙනස්කිරීම් විකිපීඩියා පරිශීලකයින් හට දර්ශනය වනු ඇති.
When you have finished editing, you should write a short [[Help:Edit summary|edit summary]] in the small field below the edit-box. You may use shorthand to describe your changes, as described in the [[Wikipedia:Edit_summary_legend|legend]]. To see how the page looks with your edits, press the "'''Show preview'''" button. To see the differences between the page with your edits and the previous version of the page, press the "'''Show changes'''" button. If you're satisfied with what you see, '''[[Wikipedia:Be bold|be bold]]''' and press the "'''Save page'''" button. Your changes will immediately be visible to all Wikipedia users.
 
[[Image:Edit commands si.jpg|frame|left|alt=පේළි හතරක කවුළුවකි.මුලින්ම ''සාරාංශය:'' ලෙසද, දෙවනුව හිස් ආදාන කවුළුවකින් ද, තෙවනුව ''මෙය සුළු සංස්කරණයකි'' හා ''මෙම පිටුව මුර කරන්න'' ලෙස checkbox දෙකකි. අවසන ''පිටුව සුරකින්න'', ''පෙරදසුන පෙන්වන්න'', ''වෙනස්කිරීම් පෙන්වන්න'' ලෙස විධාන බොත්තම් තුක් සහ ''අවලංගු කරන්න'' හා ''සංස්කරණ උදවු'' ලෙස ඈඳුම් සබැඳියන් දෙකකි.| සංස්කරණ විධාන]]
[[Image:Edit commands.PNG|frame|left|alt=A four-line window. The top line says "Edit summary (Briefly describe the changes you have made)". The second line is a blank input area. The third is one checkbox for "This is a minor edit" and another for "Watch this page". The last line contains buttons "Save page", "Show preview", "Save Changes", and a non-button "Cancel".|Edit commands]]
<br clear=all>
 
සටහන: කිසිවිටෙකත් <nowiki>~~~~</nowiki> යෙදීම මගින් සාරාංශ කවුළුව තුල අත්සන් නොතබන්න, මන්ද මෙය එම කවුළුව තුළ ක්‍රියාත්මක නොවන බැවිනි.
Note: Do not sign the Edit Summary line with your <nowiki>~~~~</nowiki> signature as it does not work here.
 
විකිපීඩියා භාවිතය සියල්ලන්ටම පහසු කරනු වස්, විකිපීඩියා ප්‍රජාව විසින් සංවර්ධනය කරන ලද [[විකිපීඩියා:රචනාකරණයේ අත්පොත|රචනාකරනයේ අත්පොත]] මගින් ලිපි සහ අඩංගු අනෙකුත් කරුණු ප්‍රකාශ කිරීම ප්‍රමිතිගත කර තිබේ.
The Wikipedia community has developed [[Wikipedia:Manual of Style|style guidelines]] to make articles and facts appear in a standardized form, and Wikipedia easier to use as a whole.
 
ඔබ යම් තොරතුරක් පිටුවකට එක්කරන් ලද්දේනම්, [[විකිපීඩියා:Citing sources|කරුණාකර මූලාශ්‍ර සපයන්න]], මන්ද යත් [[විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව|මූලාශ්‍ර රහිත සත්‍යෝක්ෂ්‍යනය කළ නොහැකි කරුණු මකාදැමුමට ලක්වන බැවිනි]].
If you add information to a page, [[Wikipedia:Citing sources|please provide references]], as [[Wikipedia:Verifiability|unreferenced facts are subject to removal]].
 
===සාකච්ඡා පිටු===
[[Wikipedia:Talk page|Talk page]]s are similar to articles in that they also have a "new section" tab to start a new section or edit the whole page.
 
===සුළු සංස්කරණ===
{{further|[[Helpඋදවු:Minorසුළු editසංස්කරණ]]}}
''මෙය සුළු සංස්කරණයකි'' ඉදිරියෙන් හරි ලකුණ දැමීම මගින්, සංස්කරණය මගින් සිදුකරනු ලැබූවේ මතුපිට වෙනස්කම් පමණක් බවත් එම සංස්කරණ සඳහා ගුණදොස් විවේචනයක්, තර්ක කිරීම් අවැසි නොවන වගත්ය. එනම් යතුරුලියන අතපසුවීම් සැකසීම්, හැඩතල, ප්‍රදර්ශන කරන අයුරු වෙනස් කිරීම්, වාක්‍ය පවතින අයුරු, අදහස වෙනස් නොකර සිදුකරන වෙනස්කම් කිරීම් සහ වෙනත් එවැනි සංස්කරණයන්ය. මෙම විකල්පය මෙන්ම තවත් [[විකිපීඩියා:Why create an account?#New editing options|අමතර විකල්ප]] භාවිතා කිරීමට හැකියාව පවත්න්නේ විකිපීඩියා [[උදවු:Logging in|ලියාපදිංචි පරිශීලකයන්]] හට පමණි.
A check to the "minor edit" box signifies that only superficial differences exist between the version with your edit and the previous version: typo corrections, formatting and presentational changes, rearranging of text without modifying content, etc. A ''minor edit'' is a version that the editor believes requires no review and could never be the subject of a dispute. The "minor edit" option is one of several [[Wikipedia:Why create an account?#New editing options|options]] available only to [[Help:Logging in|registered users]].
 
===ප්‍රධාන සංස්කරණ===
{{see|Wikipediaවිකිපීඩියා:Editing policy#Talking and editing}}
 
සියලුම සංස්කාරකවරුන් හට [[විකිපීඩියා:නිර්භීත වන්න|නිර්භීත වීමට]] දිරිගන්වයි, නමුදු යම් සිදුකරන ප්‍රධාන සංස්කරණයක් මතභේදයන්ටන්ට ලක් නොවීමට එම සංස්කරණයට පෙරාතුව යම් යම් කරුණු සැළකිය යුතුවේ.එනම්, පරිශිලකයා විසින් ලිපියෙහි සාකච්ඡා පිටුවෙහිදී එබැව් දන්වා එහිදී සිදුවන යෝජනා හා සංස්කරණයන් සළකාබැලිය යුතුවේ. සංස්කරණය සඳහා කාලය ගතවේනම් එබැව් ලිපියට {{tlx|In use}} ටැගය දැමීම මගින් සම සංස්කරණයන් සිදුවීමේ ගැටුම් සම්භාවිතාවය වළකාගත හැකිය.සංස්කරණයක් සිදුකිරීමෙන් අනතුරුව, සිදුකරන ලද වෙනස්කම්හි කෙටි [[Help:Edit summary|සාරාංශයක්]] එකතුකිරීම ලිපියෙහි සංස්කරණ ඉතිහාසය ගොඩනැංවීමට උපකාරී වේ.මෙම පියවරයන් පිළිපැදීම මගින් විකිපීඩියා ප්‍රජාව ප්‍රධාන සංස්කරණයන් පිළිබඳව දැනුවත්වීම සිදුවේ.
All editors are encouraged to [[Wikipedia:Be_bold|be bold]], but there are several things that a user can do to ensure that major edits are performed smoothly. Before engaging in a major edit, a user should consider discussing proposed changes on the article discussion/talk page. During the edit, if doing so over an extended period, the {{tlx|In use}} tag can reduce the likelihood of an edit conflict. Once the edit has been completed, the inclusion of an [[Help:Edit summary|edit summary]] will assist in documenting the changes. These steps will help all to ensure that major edits are well received by the Wikipedia community.
 
සිදුකරන ඕනෑම සංස්කරණයක් ලිපියෙහි අරුතට විශාල බලපෑමක් (සුළු නොවන) සිදුකරන්නෙහි නම් එය ප්‍රධාන සංස්කරණයකි, එය සමහරවිට තනි වචනයක් විය හැකිය. එමනිසා ප්‍රධාන සංස්කරණයක් අනිවාර්යෙන්ම ලිපියට අදාලත්වයක් දක්වන සියලු සංස්කාරක වරුන් අතර සමාලෝචනයට ලක්වීමෙන් අනතුරුව ඒකමතිකව අනුමත විය යුතුවේ.
A major edit should be reviewed to confirm that it is consensual to all concerned editors. Therefore, any change that affects the ''meaning'' of an article is major (not minor), even if the edit is a single word.
 
ප්‍රධාන සංස්කරණයක් සිදුකිරීම සඳහා එකඟ විය යුතු කොන්දේසි නොමැත, නමුත් ඉහල සඳහන් කරුණු පිළිපැදීම ප්‍රතිපත්තිගරුක වේ. ඔබ, ඔබගේ මතයට කටයුතු කළහොත්, ඔබගේ සංස්කරණය නැවතත් සංස්කරණයට ලක්වීමේ සම්භාවිතාව ඉහල විය හැක.
There are no necessary terms to which you have to agree when doing major edits, but the recommendations above have become best practice. If you do it your own way, the likelihood of your edits being reedited may be higher.
 
<!-- Place below here or in intro? -->
ඔබ විසින් දීර්ඝ ලෙස සංස්කරණයක් සිදුකරන්නෙහි නම්, වරින් වර 'පිටුව සුරකින්න' එබීමට මත්තෙන්, ඔබගේ සංස්කරණයන් බාහිර පාඨ සංස්කාරකයකට ( හැඩකරණයන් රහිත [[නෝට්පෑඩ්_(මෘදුකාංගය)|නෝට්පෑඩ්]] වැන්නක් වඩාත් සුදුසු වේ) පිටපත් කරගැන්ම උචිත වේ. මෙමගින් හදිසියේ සිදුවන සෙවුම් යන්ත්‍ර අක්‍රිය වීම් නිසා සිදුවන පාඩුව මඟහරවාගත හැකිවේ. එමෙන්ම ප්‍රමාණවත් එකතුකිරීමක් සිදුවු විට එය විකිපීඩියාවට එක්කිරීම උචිත වේ.
When performing a large edit, it is suggested you periodically, and before pressing 'save page', copy your edits into an external text editor (preferably one without formatting, such as [[Notepad (Windows)|Notepad]]). This ensures that in the case of a browser crash you will not lose your work. If you are adding substantial amounts of work, it is also a good idea to save changes in stages.
 
==Wiki markup==
{{main|Help:Wiki markup}}
Wiki markup යනු ඔබ විසින් සංස්කරණ කවුලුවෙහිදි එකතු කරන (දර්ශණය වන පාඨ වලට අමතරව) අමතර තොරතුරු වේ. මෙමගින් [[MediaWiki]] මෘදුකාගය සඳහා, අදාල ලිපියෙහි දර්ශණය වීම්, ප්‍රවර්ග ගත කිරීම් සහ ලිපිය සැකසීමට අදාල විධානයන් සපයනු ලබයි.
Wiki markup is the extra information (apart from the text which will be displayed) you enter in the edit window which tells the [[MediaWiki]] software how to display, categorize and process the article.
 
==විකී පිටු සංස්කරණයට අදාල තවත් තොරතුරු==
===ඇරඹුම===
* [[විකිපීඩියා:ඔබගේ පළමු ලිපිය|ලිපියක් ලිවීම ඇරඹුම]]
 
===ප්‍රතිපත්ති සහ සම්මුතිය===
==More information on editing wiki pages==
ඔබ විසින් විකියට එකතු කරනු ලබන තොරතුරුවල අදාලත්වය පිළිබඳව සැළකිලිමත් වන්න, නැතහොත් ඔබගේ එකතුකිරීම් මකාදැමුමට ලක්වේ. අර්බුදකාරී අවස්ථාවක සෑම විටම [[Help:Talk page|සාකච්ඡා පිටු]] භාවිතා කිරීම මගින් ඔබගේ ප්‍රශ්ණයක් යොමු කිරීම හෝ ඔබගේ අදහස පිළිගන්නෙහිද යන්න තහවුරු කරගත හැකි වේ.
===Getting started===
කරුණාකර ඔබගේ දායකත්වය ආවරණය වන බලපත්‍රය පිළිබඳව දැනගන්න.
* [[Wikipedia:Starting an article|Starting an article]]
 
* [[විකිපීඩියා:ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන|ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන]]
===Policies and conventions===
Make sure that you submit information which is relevant to the specific purpose of the wiki, or your content might be deleted. You can always use the [[Help:Talk page|talk pages]] to ask questions or check to see if your idea will be accepted. Please make note of the license your contributions will be covered with.
* [[Wikipedia:Policies and guidelines|Policies and guidelines]]
 
===ප්‍රයෝජනවත් උපදෙස්===
===Helpful tips===
* [[Wikipediaවිකිපීඩියා:Contributing to Wikipedia|Contributingවිකිපීඩියාවට to Wikipediaදායකවීම]]
* [[විකිපීඩියා:FAQ/Editing|නිති විමසන පැණ/සංස්කරණය]]
* [[Wikipedia:FAQ/Editing|FAQ/Editing]]
* [[විකිපීඩියා:සංක්‍ෂේපසහාය|සංක්‍ෂේපසහාය]]
* [[Wikipedia:Cheatsheet|Cheatsheet]]
* [[Wikipediaවිකිපීඩියා:Page size#If you have problems editing a long article|Ifඔබට youදිගු haveලිපියක් problemsසංස්කරණයේ editingගැටලු aපවතින්නෙහි long articleනම්]]
* [[උදවු:Protection|ලිපිය සංස්කරණය වාරණය කර තිබීම]]
* [[Help:Protection|If the article is protected from editing]]
* [[උදවු:Page history|පිටු ඉතිහාසය]]
* [[විකිපීඩියා:සිංහල අකුරු මාර්ගෝපදේශකය|සිංහල අකුරු මාර්ගෝපදේශකය]]
 
=== නාමකරණය හා ගෙන යාම===
* [[උදවු:පිටුවක් ගෙනයාම|පිටුවක් ගෙනයාම]]
* [[Wikipediaවිකිපීඩියා:Article titles|Articleලිපි titlesනම්]]
* [[විකිපීඩියා:නාමාවකාශ|නාමාවකාශ]]
 
===රචනය හා සැලැස්ම===
===Style and layout===
* [[විකිපීඩියා:සැලැස්ම|සැලැස්ම]]
* [[Wikipedia:Layout|Layout]]
* [[විකිපීඩියා:රචනාකරණයේ අත්පොත|රචනාකරණයේ අත්පොත]]
* [[Wikipedia:Manual of Style|Manual of Style]]
* [[Wikipediaවිකිපීඩියා:Annotated article|Annotated article]]
 
===Toolsමෙවලම්===
* [[Wikipediaවිකිපීඩියා:Text editor support|Textසංස්කරණ editorමෙවලම් supportආධාරය]]
 
===මේවාත් බලන්න===
===See also===
{{Meta}}
* [[WP:WikiProject|WikiProjects]], ifඔබ youලියන areලිපිය writingයම් anකිසි articleමාතෘකා aboutසමුහයකට somethingඅදාලව that belongs to a group of topicsනම්, checkමෙහි hereපළමුව firstබලන්න!.
* [[outreach:Bookshelf|Wikimedia Bookshelf]], learningඅධ්‍යයනය materialsකරුණු, videos,වීඩියෝ andසහ handoutsනිබන්ධන.
 
{{Leave feedback|format=table}}
"https://si.wikipedia.org/wiki/උදවු:සංස්කරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි