"සහලක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ar, az, be, be-x-old, bg, ca, cs, de, eo, es, et, eu, fa, fi, fr, he, hi, hr, hu, id, it, ka, kk, ko, lt, lv, nl, no, pl, pt, ro, ru, sl, sr, sv, th, tr, tt, uk, zh
No edit summary
1 පේළිය:
කායික වෛද්‍යවේදයේදී සහ මනෝ වෛද්‍යවේදයේදී; සායනික වශයෙන් හඳුනාගන්නා නමුත් හේතුව සොයා නොගත් රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් '''සහලක්ෂණයක්''' ලෙස (හේතුව සොයාගන්නා තෙක්) හැඳින්වේ <br>
== හැඳින්වීම ==
උදා - හේතුව සොයාගැනීමට පෙර ඩවුන්ගේ සහලක්ෂණය නම්වූ රෝගය දැන් ට්‍රයිසොමි 21 ලෙස හැඳින්වේ.
වෛද්‍ය විද්‍යානුකූලව හෝ මනෝ වෛද්‍ය විද්‍යානුකූලව සායනික වශයෙන් හඳුනාගන්නා (රෝගියා විසින් හෝ රෝගියා හැර වෛද්‍යවරයෙකු හෝ වෙනත් අයෙකු විසින්) රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් සහලක්ෂණයක් ලෙස හැඳින්වේ
උදා - ඩවුන්ස් සහලක්ෂණය
යම් රෝගියෙකු යම් සහලක්ෂණයකට අදාල රෝග ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් පෙන්නුම් කල හැක. <br />
නමුත් පෙන්නුම් කරන්නාවු ලක්ෂණ අනෙකුත් ලක්ෂණ ඇත්දැයි සොයා බැලීමට වෛද්‍ය වරයා යොමුකරයි.
 
ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතුවක් නිසා විය හැකි අතර ඇතැම් සහලක්ෂණ තත්ත්වයන් එක් හඳුනාගත් හේතූන් කිහිපයක් නිසා ඇතිවිය හැක. උදාහරණ ලෙස නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය (AIDS) රෝගියාට ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) ආසාදනය වීමෙන් ඇතිවන අතර පාකින්සන් සහලක්ෂණය හේතූන් කිහිපයක් නිසා ඇතිවේ.
 
==පෙරදී සහලක්ෂණ සැලකූ බහුලව හමුවන උදාහරණ ==
==ජාන විකෘතිතා නිසා ඇතිවන==
උදා* -ට්‍රයිසොමි 21 (ඩවුන්ස් සහලක්ෂණය )
* ඩවුන්ස් සහලක්ෂණය - Down syndrome ([http://Down%20syndrome http://en.wikipedia.org/wiki/Down_syndrome])
* 45 XO (ටර්නර්ස් සහලක්ෂණය)
* ටර්නර්ස් සහලක්ෂණය - Turner's syndrome ([http://en.wikipedia.org/wiki/Turner%27s_syndrome] )
* 47, XXY (ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය - Klinefelter's syndrome ([http://en.wikipedia.org/wiki/Klinefelter's_syndrome])
* කුෂින්ස් සහලක්ෂණය - Cushing's syndrome ([http://en.wikipedia.org/wiki/Cushing%27s_syndrome])
 
===වෛරස ආසාදනය වීම නිසා ඇතිවන===
*[[AIDS]]
* [[Severe acute respiratory syndrome]] (SARS)
*රේයිස් සහලක්ෂණය - Reye's syndrome ([http://en.wikipedia.org/wiki/Reyes_syndrome)]
 
===වෙනත් ආසාදනය වීම නිසා ඇතිවන====
* රයිටර්ස් සහලක්ෂණය - Reiter’s syndrome ([http://en.wikipedia.org/wiki/Reiter%E2%80%99s_syndrome])
* ටොක්සික් ෂොක් සහලක්ෂණය - Toxic shock syndrome ([http://en.wikipedia.org/wiki/Toxic_shock_syndrome])
"https://si.wikipedia.org/wiki/සහලක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි