"සහලක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
 
== හැඳින්වීම ==
වෛද්‍ය විද්‍යානුකූලව හෝ මනෝ වෛද්‍ය විද්‍යානුකූලව සායනික වශයෙන් හඳුනාගන්නා (රෝගියා විසින් හෝ රෝගියා හැර වෛද්‍යවරයෙකු හෝ වෙනත් අයෙකු විසින්) රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් සහලක්ෂණයක් ලෙස හැඳින්වේ (In English: Syndrome).
උදා - ඩවුන්ස් සහලක්ෂණය Down syndrome ([http://Down%20syndrome http://en.wikipedia.org/wiki/Down_syndrome])
යම් රෝගියෙකු යම් සහලක්ෂණයකට අදාල රෝග ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් පෙන්නුම් කල හැක. <br />
නමුත් පෙන්නුම් කරන්නාවු ලක්ෂණ අනෙකුත් ලක්ෂණ ඇත්දැයි සොයා බැලීමට වෛද්‍ය වරයා යොමුකරයි.
27 පේළිය:
* ගිලන් බාරේ සහලක්ෂණය - Guillain–Barré syndrome [http://en.wikipedia.org/wiki/Guillain%E2%80%93Barr%C3%A9_syndrome]
* කාර්පල් ටනල් සහලක්ෂණය - Carpal tunnel syndrome [http://Carpal%20tunnel%20syndrome http://en.wikipedia.org/wiki/Carpal_tunnel_syndrome]
 
[[en:Syndrome]]
"https://si.wikipedia.org/wiki/සහලක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි