"උණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
== මැනීම ==
රෝගියෙකුට උණ වැළදී ඇතැයි සැක කල විට එම උෂ්ණත්ව වැඩිවීම වෛද්‍ය උෂ්ණත්ව මානය (උණ කටුව) මගින් පහත පරිදි මැන ගත හැක.
* ගුද මාර්ගය තුල උෂ්ණත්වය මැණීම - මෙහිදී [[උෂ්ණත්වය සෙල්සියස්|http://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80_%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB_%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8]] සෙල්සියස් අංශක 38 (ෆැරන්හයිට් අංශක 100.4) ට වඩා වැඩිනම් උණ ඇතැයි සැළෙකේ.
* මුඛය තුල උෂ්ණත්වය මැණීම - මෙහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 (ෆැරන්හයිට් අංශක 99.5) ට වඩා වැඩිනම් උණ ඇතැයි සැළෙකේ.
* කිහිල්ලේ උෂ්ණත්වය මැණීම - මෙහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2 (ෆැරන්හයිට් අංශක 99) ට වඩා වැඩිනම් උණ ඇතැයි සැළෙකේ.
"https://si.wikipedia.org/wiki/උණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි