"ජෛව ස්කන්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[File:Špalek na štípání.jpg|thumb|දැව එදිනෙදා භාවිතයට ගන්නා ජෛව ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය:
 
සත්ත්ව අපද්‍රව්‍ය විනාශ කළ නොහැකි හා වැළැක්විය නොහැකි දූෂකයක් වන අතර එය කර්මාන්ත ප්‍රමාණයේ ගොවිතැන් වල සිටිනා සතුන් මගින් මූලිකව නිෂ්පාදනය වෙයි. වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පොහොර ජෛව ස්කන්ධ බවට හැරවීමට ක්‍රමයක් සොයා ගෙන ඇත. 2008 අප්‍රේල් මාසයේ දී රූපණ තාක්ෂණයේ සහය ද සමග අතිශය දරුණු ලෙස මිශ්‍ර කිරීම තුළින් ක්ෂුද්‍ර ජීවින්ට අතිරේක ශක්තිය බවට හැරවීමට සහය දිය හැකි බව නිරීක්ෂණය විය. එමගින් ගොවීන්ට ඔවුන්ගේ අපද්‍රව්‍ය ලෙහෙසියෙන්ම කළමණාකරණයට හා ඒවා ශක්තිය බවට හැරවීමට ක්‍රමයක් ඇති විය. විශේෂයෙන්ම ජෛව ඉන්ධන නිෂ්පාදන සදහා වැවුණු කෘෂිකාර්මික නිෂ්පාදන ද ඇත. ඒවාට මූලිකවම එක්සත් ජනපදයේ ඉරිඟු, ස්විච්ග්‍රාස් හා සෝයා බෝංචි ; යුරෝපයේ රේප්සීඩ්, තිරිඟු හා බීට් ; බ්‍රසීලයේ ; ගිනිකොණ දිග ආසියාවේ පාම් තෙල් හා මිස්කැන්තස් ; චීනයේ බඩ ඉරිඟු හා මඤ්ඤෝක්කා හා ඉන්දියාවේ ජැත්‍රෝපා ඇතුළත් වෙයි. කංසා ද ජෛව ඉන්ධනයක් ලෙස කටයුතු කරන බවට තහවුරු වී ඇත. කර්මාන්ත, කෘෂිකර්මය, වනාන්තර හා ගෘහස්ථ කටයුතු වල ජෛව ජීර්ණය විය හැකි අපද්‍රව්‍ය ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා යොදා ගත හැකිවෙයි. එය ජීව වායු නිපදවීම සදහා නිර්වායු ජීර්ණය භාවිතයෙන් හෝ දියුණු පරම්පරාවේ ජෛව ඉන්ධන භාවිතයෙන් සිදු කළ හැක. උදාහරණ වලට පිදුරු, ලී, පොහොර, සහල් පොතු, මළ ද්‍රව්‍ය හා ආහාර අපද්‍රව්‍ය ඇතුළත් වෙයි. එමනිසා ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතය අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයට මෙන්ම ඉන්ධන සුරක්ෂිත බවට හා දේශ ගුණික වෙනස්වීම් වැළැක්වීමට සහය ලබාදෙයි. එනමුත් වෙන්වෙන් ගත් කළ‍මෙම ප්‍රශ්න සදහා ඒවා විස්තර සහිත විසදුමක් නොවේ.
 
[[af:Biomassa]]
[[ar:كتلة حيوية]]
[[be:Біямаса]]
[[be-x-old:Біямаса]]
[[bg:Биомаса]]
[[ca:Agromassa]]
[[cs:Biomasa]]
[[da:Biomasse]]
[[de:Biomasse]]
[[el:Βιομάζα]]
[[en:Biomass]]
[[es:Biomasa]]
[[eo:Biomaso]]
[[eu:Biomasa]]
[[fa:زیست‌توده]]
[[fr:Biomasse (énergie)]]
[[gl:Biomasa]]
[[ko:바이오매스]]
[[hr:Biomasa]]
[[id:Biomassa]]
[[is:Lífmassi]]
[[it:Biomassa]]
[[he:ביומסה]]
[[ht:Byomas]]
[[lt:Biokuras]]
[[hu:Biomassza]]
[[mk:Биомаса]]
[[ms:Biojisim]]
[[nl:Biomassa]]
[[ja:バイオマス]]
[[no:Biomasse]]
[[oc:Biomassa]]
[[pl:Biomasa]]
[[pt:Biomassa]]
[[ro:Energie de biomasă]]
[[qu:Kawsa imayay]]
[[ru:Биомасса]]
[[simple:Biomass]]
[[sk:Biomasa]]
[[sl:Biomasa]]
[[fi:Biomassa]]
[[sv:Biomassa]]
[[ta:உயிர்த்திரள்]]
[[th:มวลชีวภาพ]]
[[tg:Биомасса]]
[[tr:Biyokütle]]
[[uk:Біомаса]]
[[zh:生物质能]]
"https://si.wikipedia.org/wiki/ජෛව_ස්කන්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි