"පියයුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
 
== ශබ්ද නිරුක්තිය ==
තනයට යෙදෙන තවද සිංහල පදයක් වන ''පයෝධර'' යන්න "වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන.." ආදි ලෙසින් පරාභව සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වදනම ''පියයුරු'' ලෙසින් භාවිතා වෙයි. කාව්‍යශේඛරයෙහි මෙය යෙදෙනුයේ ''පියොවුරු'' ලෙසිනි. ''තන කිරි ය''නු ''තනෙහි කිරි'' හෙවත් ''මව් කිරි'' වෙයි. ''තන පට'' යනු ස්ත්‍රීන්ගේ පයොධර වසා ගැනීම සඳහා බඳින රෙදි පට වෙයි. ''තන බඩතුර'' යනු තනත් බඩත් අතර පෙදෙසයි.
 
 
"https://si.wikipedia.org/wiki/පියයුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි