"පියයුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
[[පිරිමින්]] සහ [[ගැහැණුන්]] යන දෙවර්ගයේම තන ප්‍රවර්ධනය වන්නේ එකම [[කලල විද්‍යාව|කලල විද්‍යාත්මක]] පටකයන්ගෙනි . කෙසේවෙතත්, [[යෞවනෝදය|යෞවනෝදයෙහිදී]], ස්ත්‍රී [[ලිංගික හෝරමෝනය|ලිංගික හෝර්මෝන]], ප්‍රධාන වශයෙන් [[එස්ට්‍රජන්]] විසින්, තන ප්‍රවර්ධනයට රුකුල් දෙන අතර, මෙය පුරුෂයන් තුල නොසිදුවන්නේ, [[ටෙස්ටස්ටරෝන්]] අධික ප්‍රමාණයක් ස්‍රාවය වන බැවිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගැහැණුන්ගේ තන, පිරිමින්ගේ ඒවාට වඩා බොහෝ ලෙසින් කැපී පෙනෙයි.
 
== ශබ්ද නිරුක්තිය ==
තනයට යෙදෙන තවද සිංහල පදයක් වන ''පයෝධර'' යන්න "වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන.." ආදි ලෙසින් පරාභව සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වදනම ''පියයුරු'' ලෙසින් භාවිතා වෙයි. කාව්‍යෙශ්ඛරයෙහි මෙය යෙදෙනුයේ ''පියොවුරු'' ලෙසිනි.
 
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/පියයුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි