"විකිපීඩියා:සංගණ්‍යත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
{{සංගණ්‍යත්වමාර්ගෝපදේශනය}}
විකිපීඩියාවේදී එය යෙදෙන ආකාරයට, '''සංගණ්‍යත්වය''' යනු යම්කිසි මාතෘකාවක් සඳහා ස්වීයවූ ලිපියක් තිබිය හැකිද යන්න තීරණය කිරීමට සංස්කාරකවරුන් විසින් භාවිතා කරන පරික්ෂණයකි. විකිපීඩියාවෙහි තොරතුරු ඒවායේ [[WP:V|සත්‍යෝක්ෂ්‍යතාව]] මත යැපෙයි; කිසියම් මාතෘකාවක් පිළිබඳ විශ්වසනීය [[WP:තෙවන පාර්ශවය|තෙවන-පාර්ශව]] මූලාශ්‍ර සපයා ගත නොහැකි නම්, එය සඳහා වෙන්වූ ලිපියක් තිබිය යුතු නොවේ. මාතෘකාවන් [[WP:IINFO|වගවිභාගයක් නොමැතිව අන්තර්ග්‍රහණයකිරීම]] වැළැක්වීමට විකිපීඩියාවෙහි සංගණ්‍යත්ව සංකල්පය විසින් මෙම මූලික ප්‍රමිතිය භාවිතා කරයි.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/207298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි