"විකිපීඩියා:සංගණ්‍යත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('{{සංගණ්‍යත්වමාර්ගෝපදේශනය}} විකිපීඩියාවේදී එය ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
{{සංගණ්‍යත්වමාර්ගෝපදේශනය}}
විකිපීඩියාවේදී එය යෙදෙන ආකාරයට, '''සංගණ්‍යත්වය''' යනු යම්කිසි මාතෘකාවක් සඳහා ස්වීයවූ ලිපියක් තිබිය හැකිද යන්න තීරණය කිරීමට සංස්කාරකවරුන් විසින් භාවිතා කරන පරික්ෂණයකි. විකිපීඩියාවෙහි තොරතුරු ඒවායේ [[WP:V|සත්‍යෝක්ෂ්‍යතාව]] මත යැපෙයි; කිසියම් මාතෘකාවක් පිළිබඳ විශ්වසනීය [[WP:තෙවන පාර්ශවය|තෙවන-පාර්ශව]] මූලාශ්‍ර සපයා ගත නොහැකි නම්, එය සඳහා වෙන්වූ ලිපියක් තිබිය යුතු නොවේ.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/207297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි