"රාහුල විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
169 පේළිය:
{{col-end}}
 
==මහා ක්‍රිකට් තරග
===දෙනුවර සටන===
 
රාහුල විද්‍යාලයීය වාර්ෂික ක්‍රිකට් මහ සටන පැවැත්වෙන්නේ [[ගාල්ල]] [[ශාන්ත ඇලෝසියස් විද්‍යාලය]] සමගිනිසමග 2011 වනතෙක් මෙය පැවැත්විණි. පළමු “දෙනුවර සටන” (Battle of Two Cities) පැවතියේ ක්‍රි.ව. 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය.
 
ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි. ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.
 
===රුහුණු මායා හටන===
පන්නිපිටිය [[ධර්මපාල විද්‍යාලය]] විද්‍යාලය සමග 2012 වර්ෂයේ සිට රාහුල විද්‍යාලය තරග වදින අතර ප්‍රථම තරගය උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අප්‍රේල් මස පැවැත්විණි. රාහුල විද්‍යාලය සත්කාරක පාර්ශවය වූ අතර රාහුලටීවී ඔස්සේ මෙය සජීවීව විකාශය කෙරිණි.
 
==බාහිර සබැඳි==
"https://si.wikipedia.org/wiki/රාහුල_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි