"රාහුල විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
'''රාහුල විද්‍යාලය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන [[මාතර දිස්ත්‍රික්කය | මාතර දිස්ත්‍රික්කයේ]] පිහිටා ඇත.
 
1923 මැයි මස පළමු වැනි දින ශ්‍රීමත් R.S.S. ගුණවර්ධන කුලතුංගගේ මෙහෙයුමෙන් ''[[මාතර බෞද්ධ සංගමය]]'' විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස ''පරාක්‍රමබාහු විද්‍යාලය'' යන නමැතිව විද්‍යාලයක් අරඹන ලදී. රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම [[ඉතිහාසය|ඉතිහාසයක්]] ඇති පාසල් බෞද්ධ පාසල් වලින් එකකි. රාහුල විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.
 
[[රාහුල විද්‍යාලය#ප්‍රාථමික අංශය|ප්‍රාථමික]] සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ ද්විත්‍වයෙකි.
169 පේළිය:
{{col-end}}
 
==දෙනුවර සටන (Battle of Two Cities)==
 
රාහුල විද්‍යාලයීය වාර්ෂික ක්‍රිකට් මහ සටන පැවැත්වෙන්නේ [[ගාල්ල]] [[ශාන්ත ඇලෝසියස් විද්‍යාලය]] සමගිනි. පළමු “දෙනුවර සටන” (Battle of Two Cities) පැවතියේ ක්‍රි.ව. 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය.
 
ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි. ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.
 
ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.
 
==බාහිර සබැඳි==
"https://si.wikipedia.org/wiki/රාහුල_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි