"රාහුල විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
'''රාහුල විද්‍යාලය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන [[මාතර දිස්ත්‍රික්කය | මාතර දිස්ත්‍රික්කයේ]] පිහිටා ඇත.
 
1923 මැයි මස පළමු වැනි දින ශ්‍රීමත් R.S.S. ගුණවර්ධන කුලතුංගගේ මෙහෙයුමෙන් ''[මාතර බෞද්ධ සංගමය]'' විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස ''පරාක්‍රමබාහු විද්‍යාලය'' යන නමැතිව විද්‍යාලයක් අරඹන ලදී. රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම [[ඉතිහාසය|ඉතිහාසයක්]] ඇති පාසල් බෞද්ධ පාසල් වලින් එකකි. රාහුල විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.
 
රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම [[ඉතිහාසය|ඉතිහාසයක්]] ඇති පාසල්[[ප්‍රවර්ගය:බෞද්ධ පාසල්-ශ්‍රී ලංකාව|බෞද්ධ පාසල්]] වලින් එකකි. රාහුල විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.
 
[[රාහුල විද්‍යාලය#ප්‍රාථමික අංශය|ප්‍රාථමික]] සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ ද්විත්‍වයෙකි.
"https://si.wikipedia.org/wiki/රාහුල_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි