"රාහුල විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
non encyclopedic parts removed
විද්‍යාලයීය ගීතය is more important
109 පේළිය:
|-
|}
 
==රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම →[Team|RCMweb]==
 
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2005 වසරේ උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ සමගම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම (Team|RCM Web) ඇරැඹිනි. එම ව්‍යාපෘතිය විද්‍යාලයීය ආචාර්යවරුන් වන පූජ්‍ය බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්‍ෂණයට ලක්විය.
 
[[ගාල්ල]] [[ශාන්ත ඇලෝසියස් විද්‍යාලය]] සමග පවත්වන දෙනුවර සටන ක්‍රිකට් මහ තරගය සජීවීව [[අන්තර්ජාලය]] හරහා ප්‍රචාරය කිරීම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ ප්‍රධාන කාර්යයකි.
 
==විද්‍යාලයීය ගීතය==
Line 133 ⟶ 127:
මාතා සොඳුරු ගුණ ධාරී<br/>
දිනේවා සැමදා හෙල දීපේ //<br/>
 
==රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම →[Team|RCMweb]==
 
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2005 වසරේ උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ සමගම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම (Team|RCM Web) ඇරැඹිනි. එම ව්‍යාපෘතිය විද්‍යාලයීය ආචාර්යවරුන් වන පූජ්‍ය බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්‍ෂණයට ලක්විය.
 
[[ගාල්ල]] [[ශාන්ත ඇලෝසියස් විද්‍යාලය]] සමග පවත්වන දෙනුවර සටන ක්‍රිකට් මහ තරගය සජීවීව [[අන්තර්ජාලය]] හරහා ප්‍රචාරය කිරීම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ ප්‍රධාන කාර්යයකි.
 
==විභව ප්‍රශ්ණපත්‍ර බැංකුව==
"https://si.wikipedia.org/wiki/රාහුල_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි