"පසළොස්වක" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
3 පේළිය:
'''පසළොස්වක''' යනු [[සූර්යයා|සූර්යයාගේ ]] සිට [[පෘථිවිය|පෘථිවියෙන්]] ප්‍රතිවිරුද්ධ පැත්තෙන් [[චන්ද්‍රයා]] පිහිටන විට ඇතිවන [[චන්ද්‍ර කලාව|චන්ද්‍ර කලාවකි]]. වඩාත් නිවැරැදිව පවසතොත්, පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය ([[කක්ෂතලය|කක්ෂතල]]) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;
==ආගමික වැදගත්කම==
විවිධ ආගම් පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය [[පසළොස්වක පෝය]] දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පසළොස්වක තිථීය ඇතුලත්වන [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගරි දින]] දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.
[[en:Full moon]]
|