"මරියානා අගාධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Coord|11|21|N|142|12|E|display=title}}
[[ගොනුව:Marianatrenchmap.png|right|250px|thumb|මරියානා අගාධයෙහි පිහිටුම]]
'''මරියානා අගාධය''' හෝ '''මරියානාස් අගාධය'''<ref>එ.ජ. ජාතික භූඅවකාශීය-බුද්ධි තොරතුරු කාර්යාංශය අනුව ප්‍රභේද්‍යයකි</ref> යනු ලෝකයේ [[සාගරය|සාගරයන්හී]] [[ගැඹුරු මුහුද|ගැඹුරුතම]] කොටසයි. බටහිර [[ශාන්තිකර සාගරය|ශාන්තිකර සාගරයෙහි]] එය පිහිටා ඇත්තේ, [[මරියානා දූපත්]] වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය {{පෙරලන්න|2550|කිමී|සැත}} පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ {{පෙරලන්න|69|කිමී|සැත}} ක් පමණි. ගැඹුරුතම කොටස {{පෙරලන්න|11.03|කිමී|සැත}} යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් <ref name="mariana_britannica">{{cite encyclopedia | title = Mariana Trench | encyclopedia = Encyclopædia Britannica | volume = | pages = | publisher = Encyclopædia Britannica | date = | id = | accessdate = }}</ref> එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන [[චැලෙන්ජර් ඩීප්]] හිදී, එහි උපරිම-ගැඹුර වන {{පෙරලන්න|10.91|කිමී|සැත}} (35,800 අඩි) පමණ ප්‍රමාණය එය වාර්තා වී ඇත<ref name="NOAA, Office of Ocean Exploration and Research">{{උපන්‍යාස වෙබ්|url=http://oceanexplorer.noaa.gov/history/quotes/soundings/soundings.html|title=NOAA Ocean Explorer: History: Quotations: Soundings, Sea-Bottom, and Geophysics|accessdate=|publisher=NOAA, Office of Ocean Exploration and Research}}</ref>.
 
 
"https://si.wikipedia.org/wiki/මරියානා_අගාධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි